Monday 15 October 2018

Arrow: Season 07 , Episode 01 ( Inmate 4587 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 01. අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර් මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. ඩියස් කරන්න පුලුවන් හැම දේම කලා.කොහොම හරි කණ්ඩායම නැවත එකතු වුනා.අවසානයේදි ඔලිවර් විශේෂ කෙනෙක්ගෙන් උදවු ඉල්ලනවා.ඒ වගේම ඔලිවර්  ඇයට කියනවා  ඔහු තමා ග්‍රීන් ඇරෝ කියලා.ඉතින් හැමොගෙම උදවු ඇතුව ඩියස් පරාජය කලා.හැබැයි ඩියස්ව අල්ල ගන්න බැරි වෙනවා.මොකද බැලැක් සයිරන් අතර මැදට පැනලා ඩියස්ට පහර දිලා මුහුදට තල්ලු කරනවා.මේ විදියට ප්‍ර‍ශ්නය විසදුවත් සියල්ල හොදින් අවසන් වෙන්නේ නැ.ඔලිවර්ගේ තිරනයක් අනුව ඔහු සිය කැමැත්තෙන්  නිතියට බාර වෙනවා.ඒ  වගෙම ඇරෝ කණ්ඩායමේ සිටිය විශේෂිතම පුද්ගලයෙක් ජිවිතයෙන් සමුදෙනවා.කරපු වැරදි වලට ඔලිවර්ට සිර දඩුවම් නියමවි ඔහු සිරගත කරනවා.ඒ අතර තුර ඩියස් යම් තැනක සිට සියල්ල රුපවාහිනියෙන් නරබනවා.ඉතින් මේ සියල්ල එක්ක තමා අවසානය සිදු වුනේ.එතනින් එහාට මොකද වෙන්නේ? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අද සිට නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Kirk Acevedo / Katie Cassidy / Michael Patrick Denis / Rick Gonzalez /  Juliana Harkavy / Colton Haynes / Vinnie Jones / Michael Jonsson / Echo Kellum / Jack Moore / David Ramsey / Emily Bett Rickards / Evan Roderick / Cody Runnelවැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 2493MB Season 7 Episode 01 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 01 (2018) Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com