Thursday 4 October 2018

Imaikkaa Nodigal (2018) ඇසිපිය ගහන සැනින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Imaikkaa Nodigal (2018) මේහි අධක්ෂනය සහා රචනය  R. Ajay Gnanamuthu අතින් සිදු විය.දෙබස්  Pattukottai Prabhakar අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන  නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Nayanthara සහා Raashi Khanna රංගනයෙන් දායක වේ.මෙහි ප්‍රධාන නලුවා ලෙස Atharvaa Murali  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Anurag Kashyap Vijay Sethupathi / Vinoth Kishan Sai Krishna  / Vivek Raju / Abishek Raaja / Uday Mahesh / Devan / Manasvi Kottachi  / Ramesh Thilak  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 170 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 283MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 437MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.57GB HDRip torrent



(Watch Online) 



විඩියොව මෙතනින් බලන්න Imaikkaa Nodigal (2018) Movie Official Trailer


                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

4 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com