Tuesday 16 October 2018

The Flash: Season 5, Episode 02 ( Blocked ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 02 වන කොටස

 
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දෙවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ සිදු වුනේ මොකක්ද කියලා.නෝරා අනාගතයෙන් ආපු බෙරී සහා අයිරිෂ් ගේ දියනිණිය.නෝරා උත්සහා කලා බෙරිට දයිනික වැඩ කටයුතු වලට උදවු වෙන්න.නමුත් ඒ වැඩේට බෙරි එතරම් කැමැත්තක් දැක්කුවේ නැ.මේ අතර තුර නගරයට එන තවත් අලුත් මේටා කෙනෙක් අල්ලගන්න බෙරිට සිදුවෙනවා.බෙරි ඔහුව නැවත්තුවත් ඒ අතර තුර නෝරා එතනට එනවා.එහිදි මේටා මිනිසා බෙරිට පහර දි පැන ගන්නවා.ඒ සිදුවිමේන් පසුව බෙරි ඇතුලු කණ්ඩායම නෝරාව නැවත අනාගතයට පිටත් කරන්න හදනවා.නමුත් ඒතනට හදිස්සියේම පැමිනේන වොලි කණ්ඩායමට පවසනවා බෙරි සහා නෝරා කරන්න යන දේ නතර කරන්න කියලා.ඒ නිසා නෝරාට නැවත අනාගතයට යන්න බැරිවෙනවා.මේ  අතර බෙරි නෝරාව අනාගතය දකින කාමරය තුලට රැගෙන ගොස් ඇයට ෆැලැෂ් අතුරුදහන් වු පුවත පෙන්වනවා.එහිදි බෙරි විසින් නෝරාගෙන් අසනවා තමන් කොතරම් කාලයක් අතුරුදහන්ව සිටියාද කියා.ඒ වෙලාවේ නෝරා තවත් අනාගතයේ පුවත් බෙරිට පෙන්වනවා.එහි සදහන්ව ඇත්තේ වසර 25ක් තිස්සේ ෆැලැෂ් අතුරුදහන් බවය.නෝරා පවසන අන්දමට ෆැලැෂ් නැවතත් පැමින නැ. මේ සියල්ල අතර තුර නගරයට කලින් වතාවේ ආපු මේටා මිනිසා ගුවන් යානයක් තුල සිටින බවට සිස්කෝ සොයා ගන්නවා.මේටා මිනිසා ගුවන් යානය විනාස කිරිමට සුදානම් වන අවස්ථාවේ ඔහු නතර කරන්න බෙරිට නෝරා සහා වොලිගෙන් උදවු අවශ්‍ය වෙනවා.ඒ වගේම ඒ අවස්ථාවේදි නෝරා මුදුවක් ලබා දෙනවා බෙරිට.එහි බෙරිගේ අලුත්ම ෆැලැෂ් ඇදුම තියෙනවා.සිස්කෝ ගේ උදවු අරගෙන බෙරිත් නෝරා සහා වොලි ගුවන් යානයට ඇතුල් වි මේටා මිනිසා අල්ලා ගන්නා අතර සිදුවෙන්න ගිය ලොකු විනාශයක් නතරකරනවා.ඉතින් බෙරි අවසානයේ තිරනය කරනවා නෝරාව නතර කරගන්න ඔවුන් සමගින්.මේ අතර තුර රැල්ෆ් විසින් සොයා ගත් තොරතුරක්  කෙට්ලන්ට ලබා දෙනවා.ඒ ඇයගේ පියාගේ මරණ සහතිකය.නමුත් ඔවුන්ට ලැබුනු තොරතුරු අනුව ඒය බොරු මරණ සහතිකයක්.මේ අතර අල්ලා ගත් මේටා මිනිසා ගෙනයමින් තිබු රථය නතර කරගන්නා. අමුතුම පුද්ගලයෙක් ඔවුන් සියල්ල මරා දැමිමට අවශ්‍ය බව පවසනවා.ඔහු සතුව ෆැලැෂ් සලකුණ හා සමාන විශේෂ ආයුධයක් තිබේනවා.ඇත්තටම මේ පුද්ගලයා කවුද? ඉතින් ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /  Danielle Nicolet /  Jessica Parker Kennedy / Chris Klein / Tom Cavanagh / Jesse L. Martin වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 250MB Season 5 Episode 02 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 02  (2018) Official Trailer

                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com