Tuesday 9 October 2018

The Flash: Season 5, Episode 01 ( Nora ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 අරගෙන අවා. Season 5 පළමු කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 09 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  Season 4 අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ඩෙවොයි කරපු සියල්ල විනාස කරලා ෆැලැෂ් කණ්ඩායම ඩෙවොයිවත් විනාශ කලා.හැබැයි කතාව අවසානයේ  ෆැලැෂ් කණ්ඩායම හමුවිමට එන තරුණියක් හරි අමුතුම කතාවක් කියනවා.මේ තරුණිය පැමිණියේ අනාගතයෙන් බවත් ඇය බෙරී සහා අයිරිෂ් ගේ  දියණිය බවත්ය.ඉතින් ඇය මේ පවසන්නේ කුමක්ද? අන්න ඒ ප්‍ර‍ශ්නයට පිලිතුරුත් එක්ක තමා මේවර ෆැලැෂ් කතා සමය ආරම්භ වන්නේ.ඉතින් ඔයාලාට ඒ සියල්ල දැන ගන්න  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Tom Cavanagh / Daniel Cudmore  /  Jessica Parker Kennedy / Chris Klein /  Keiynan Lonsdale / Kiana Madeira / Jesse L. Martin / Danielle Nicolet /  Danielle Panabaker / Hartley Sawyer සහා Carlos Valdes වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 232MB Season 5 Episode 01 torrent




විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 01  (2018) Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com