ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alpha (2018).මේහි අධ්‍යක්ෂනය Albert Hughes අතින් සිදුවිය.තිර රචනය Daniele Sebastian Wiedenhaupt අතින් සිදු විය.කතාව Albert Hughes අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා ලෙස Kodi Smit-McPhee රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jóhannes Haukur Jóhannesson / Marcin Kowalczyk / Jens Hultén / Natassia Malthe / Spencer Bogaert / Mercedes de la Zerda / Leonor Varela / Morgan Freeman / Priya Rajaratnam / Lucy Ssuubi වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.33GB WEB-DL 1080p torrent
විඩියොව මෙතනින් බලන්න Alpha (2018) Movie Official Trailer
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.33GB WEB-DL 1080p torrent
විඩියොව මෙතනින් බලන්න Alpha (2018) Movie Official Trailer

















0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.