Tuesday, 16 May 2017

Beauty and the Beast (2017) සුරූපිනියක් සහා මෘගයෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Beauty and the Beast.මේහි අධ්‍යක්ෂනය Bill Condon අතින් සිදු විය.තිර රචනය  Stephen Chbosky සහා Evan Spiliotopoulos අතින් සිදු විය.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Emma Watson රංගනයෙන් දායක වේ.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Dan Stevens රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Luke Evans / Josh Gad / Kevin Kline / Hattie Morahan / Haydn Gwynne / Gerard Horan / Ray Fearon / Ewan McGregor / Ian McKellen / Emma Thompson / Nathan Mack / Audra McDonald / Stanley Tucci වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 3, Episode 22 ( Cause and Effect ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 22 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි විසිඑක් වන  කොටස බලපු අයට බෙරිට උදව් කරන්න සිස්කො සහා ජුලියන් එකතු වෙලා බෙරිගේ මතකයේ පුංචි වෙනසක් කරන්න උපකරනයක් නිර්මානය කරනවා. බෙරි මේ පරික්ෂනය කරන්න කැමති වෙනවා.පරික්ෂනය  කිසිම කරදරයක් නැතිව කරනන් පුලුවන් වෙනවා.හැබැයි බෙරි නැවත අවදි වෙද්දි බෙරිට කිසිම දෙයක් මතක නැ.එයා ලිගින් හිටපු කිසිම කෙනෙක් අදුරන්නේ නැ.ඒ වගේම බෙරි සතු බලයද සම්පුර්ණයෙන්ම නැතිවෙලා යනවා.මේ  සිදුවිමේන් බෙරිට වගේම සැවටාර්ටත් මතකය නැතිව යනවා.ඒ වගේම වොලි ගේ බලයත් නැතිව යනවා. සිස්කොට සහා ජුලියන්ට සිදු වුන දේ මහා පේහේලිකාවක් වෙනවා. කොහොම හරි බෙරිගේ  මතකය නැවත ලබා ගන්න කණ්ඩායමේ හැමොම උත්සහා කරා මේ අතරට කෙට්ලනුත් එකතු වෙනවා. කොහොම හරි අවසානයේ අයිරිෂ්ට හැකි වෙනවා අතිත සිදුවිම් මතක් කරලා බෙරිගේ මතකය නැවත තිබුන විදියටම ගෙනඑන්න.මේ අතර තුර ට්‍රේසි විසින් සැවටාර් අල්ලා ගන්න අවශ්‍ය කරන උපකරනය නිර්මානය කරනවා.නමුත් එහි පොඩි ගැටලුවක් තියෙනවා.ඒ තමා මේ උපකරනය බාවිතා කරලා සැවටාර් අල්ලා ගන්න ඔවුන්ට විශාල වේගයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙගය ඔවුන්ට හොයාගන්න වෙන්නේ කොහොමද? ඒ වගේම අවසානයේ පෙන්වන තැන මොකක්ද?ඒතන හිටියෙනම් බෙරිගේ පරන හතුරෙක් මේයා මේතන මොකක්ද කරන්නේ ? ඉතින් ඉදිරියේදි මොකක්ද වෙන්නේ ? ඒ හැම දේටම පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 15 May 2017

Badrinath Ki Dulhania (2017) භද්රීනාත් ගේ මනමාළිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Badrinath Ki Dulhania.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Shashank Khaitan අතින් සිදු විය.නිෂ්පාදනය Hiroo Johar / Karan Johar සහා Apoorva Mehta අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Varun Dhawan  රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sahil Vaid / Swanand Kirkire / Ritu Raj Singh / Yash Sinha / Rajendra Sethi / Brahma Mishra / Shweta Prasad / Leena Prabhu / Kanupriya Pandit / Sukhmani Lamba / Akansha Singh / Gauhar Khan / Aparshakti Khurana  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Begum Jaan (2017) බේගම් ජාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Begum Jaan.මේහි අධ්‍යක්ෂනය Srijit Mukherji අතින් සිදු විය.තිර රචනය Srijit Mukherji සහා Kausar Munir  අතින් සිදු විය.දෙබස්   Kausar Munir  අතින් නිර්මානය විය. කතාව Sumair Malik අතින් නිර්මානය විය.නිෂ්පාදනය Srijit Mukherji අතින් සිදුවිය. මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි වන Vidya Balan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Pallavi Sharda / Naseeruddin Shah / Gauhar Khan / Mishti / Pitobash / Fllora Saini / Rajesh Sharma / Raviza Chauhan / Ridhima Tiwari / Chunky Pandey / Vivek Mushran / Ashish Vidyarthi / Gracy Goswami / Priyanka Setia  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Supergirl (2016) Season 2, Episode 21 ( Resist ) වීර කෙල්ල දෙවන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි මස 15 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 14 May 2017

Into the Badlands: Season 2, Episode 9 ( Chapter XV: Nightingale Sings No More ) මුවහත් වු අසිපත දෙවන අදියර 9 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි මස 14 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ලැබි ඇති අතර. 

Saturday, 13 May 2017

Rangoon (2017) යුධ ගිණි මැද දැල්වුනු තුන්කොන් ආදර ගින්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rangoon .මේහි අධ්‍යක්ෂනය Vishal Bhardwaj අතින් සිදු විය.තිර රචනය Matthew Robbins / Sabrina Dhawan  සහා Vishal Bhardwaj අතින් සිදු විය.දෙබස්  Vishal Bhardwaj  අතින් නිර්මානය විය. කතාව Matthew Robbins අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Shahid Kapoor සහා Saif Ali Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි වන Kangana Ranaut රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Richard McCabe / Amruta Khanvilkar / Surendra Pal / Manav Vij / Sunidhi Chauhan / Gajraj Rao / Alex Avery / Atul Kumar / Shriswara / Saharsh Kumar Shukla / Rushad Rana / Nitish Pandey  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday, 11 May 2017

Maanagaram (2017) රාජධානිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maanagaram මේහි අධක්ෂනය සහා රචනය Lokesh Kanagaraj අතින් සිදු විය.නිෂ්පාදනය S. R. Prakashbabu / S. R. Prabhu / Prabhu Venkatachalam / Gopinath සහා Thanga Prabaharan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Sri සහා Sundeep Kishan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Regina Cassandra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Charle  / Ramdoss / Madhusudhan Rao / Ravi Venkat / Arun Alexander / Shah Ra / Sathish / Dheena / Karthik Yogi / Hamresh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Power Paandi (2017) පවර් පාණ්ඩි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Power Paandi  මේහි අධක්ෂනය Dhanush අතින් සිදු විය.රචනය Dhanush සහා Subramaniam Siva අතින් සිදු විය.නිෂ්පාදනය Dhanush අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Rajkiran රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Revathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Prasanna  / Chaya Singh / Rinson Simon / Vidyullekha Raman / Aadukalam Naren / Bharathi Kannan / Dhina / Baby Chavi / Master Raghavan / Balaji Mohan / Sentrayan / Velraj / R. M. Ramnath Shetty / Dhanush (  Cameo appearances ) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sivalinga (2017) ශීව ලිංගා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Sivalinga මේහි අධක්ෂනය සහා රචනය P. Vasu අතින් නිර්මානය විය.නිෂ්පාදනය R. Ravindran අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Raghava Lawrence රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Ritika Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shakthi Vasudevan  / Radharavi / Vadivelu / Jayaprakash / VTV Ganesh / Urvashi / Bhanupriya / Saara Deva / Madhuvanti Arun / Bharathi / Pradeep Rawat / Zakir Hussain / Danny Kuttappa / P. Vasu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 10 May 2017

Arrow: Season 05 , Episode 21 ( Honor Thy Fathers ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 21 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මැයි මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි 20 වන කොටස බලපු අයට ෆෙල්සිටි වැඩ කරපු හේලික්ස් කන්ඩායම  ඇයට අන්තිමට ලබාදුන් පෙන් ඩ්‍ර‍යිව එක බාවිතා කරන්න ගිහින් ඇරෝ කණ්ඩායමේ මුලස්ථානයේ ඇති වෙන පිපිරිම නිසා එහි විදුලි පද්දතිය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා.ඒ නිසා ඔලිවර් සහා ෆෙල්සිටි ඔවුන්ගේ මුලස්ථානයෙන් එලියට එන්න බැරුව හිර වෙනවා.ඒ වගේම ෆෙල්සිටිට ඇති වුන පිපිරිම නිසා නැවත ඇවිදින්න බැරිව යනවා.ඔලිවර් කොච්චර උත්සහා කරත් එයින් පිටට එන්න මාර්ගයක් හොයා ගන්න ඒ සියල්ල ආසාර්ථක වෙනවා.මේ අතර කර්ටිස් මුලස්ථානයට ඇතුල්වෙන්න එනවා එතනදි ඔහු දැන ගන්නවා ගොඩනැගිල්ලේ විදුලිය නැති බව.ඔහු මේ සියල්ල කණ්ඩායමේ අනිත් පිරිසටද පවසනවා.ඒ අනුව කන්ඩායම  ඔලිවර් සහා ෆේල්සිටි බෙරා ගන්න වැඩ කටයුතු සුදානම් කරනවා.මේ අතර තුර ඔලිවර් සහා ෆෙල් සිටි එක් ස්ථානයකට එනවා. එතනදි කණ්ඩායමට හැකි වෙනවා ඔවුන්ව සොයා ගන්න.කොහොම හරි ඔවුන් එකතු වෙලා ඔලිවර් සහා ෆෙල්සිටිව එතනින් එලියට ගන්නවා.ඒ වගේම ෆෙල්සිටිට නැවත් ඇවිදින්න හැකියාව ලබේනවා.කතාව අවසානයේනම් සිදුවන දේ ඔලිවර්ට එතරම් හොද නැ.මොකද එඩියන් හොයාගන්නවා ඔලිවර්ගේ පුතාව.ඔහු දැන් කරන්න යන්නේ මොකක්ද? ඉදිරියට කුමක් සිදුවේද ? සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 9 May 2017

The Flash: Season 3, Episode 21 ( Cause and Effect ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 21 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 9 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි විසිවන  කොටස බලපු අයට බෙරි අනාගතයට ගිහින් ගෙනාපු හොඩුවාවට අනුව ඔවුන් ට්‍රේසි නැමති තැනැත්තිය හොයා ගන්නවා.නමුත් ඒ වෙද්දි සැවටාර්  විසින් කිලර් ෆොරෝස්ට්ව එවනවා ට්‍රේසිව මරා දමන්න.නමුත් ෆැලැෂ් කණ්ඩායම ඇයව අරාක්ෂා කරනවා.ෆැලැෂ් කන්ඩායමට  කිලර් ෆොරෝස්ට්ව පරාජය කරන එක ලෙසි පාසු වෙන්නේ නම් නැ.ඒ අතර ට්‍රේසි කැමති වෙනවා ෆැලැෂ් කණ්ඩායමට උදව් කරන්න.කොහොම හරි කට්ටිය එකතු වෙලා කිලර් ෆොරෝස්ට්ව අල්ලා ගන්නවා.එතනදි සිස්කෝ ඇගේ ලේ සාම්පලයක් ලබාගන්නවා.ඒ අවස්ථාවේ ඒතනට පැමිනේන සැවටාර් විසින්  කිලර් ෆොරෝස්ට්ව අරන් යනවා.මේ සියල්ලේන් පසු බෙරි යම් දෙයක් සිතන්න ගන්නවා.ඉට පස්සේ ඔහු නිවසින් පිටව යනවා.ඔහු එක් තැනකට ගොස් සැවටාර්ට කතා කරනවා.එතනිදි බෙරි පවසනවා සැවටාර් කියන්නේ කවුද කියලා ඔහු දන්නවා කියලා.එතනදි සැවටාර් තමන්ගේ ඇදුමින් එලියට ඇවිත් බෙරිට මුහුණ පෙන්නනවා.ඉතින් හැමොටම තිබුන ගැටළුව මේතනදි විසදෙනවා.අපි හැමොම දැන් දන්නවා කවුද මේ සැවටාර් කියන්නේ කියලා. ඉතින් මේතනින් එහාට මොකද වෙන්නේ ? ඒ හැම දේටම පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 8 May 2017

Supergirl (2016) Season 2, Episode 20 ( City of Lost Children ) වීර කෙල්ල දෙවන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි මස 08 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Into the Badlands: Season 2, Episode 8 ( Chapter XIV: Sting of the Scorpion's Tail ) මුවහත් වු අසිපත දෙවන අදියර 8 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි මස 7 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ලැබි ඇති අතර. 

Saturday, 6 May 2017

Kaatru Veliyidai (2017) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kaatru Veliyidai මේහි අධක්ෂනය නිෂ්පාදනය සහා රචනය Mani Ratnam අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස K. P. A. C. Lalitha  / Rukmini Vijayakumar / Delhi Ganesh / RJ Balaji / Shraddha Srinath / Sivakumar Ananth / Vipin Sharma / Harish Raj / Mir Sarwar / Dhyana Madan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Kadamban (2017) කැළැ රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kadamban මේහි අධක්ෂනය සහා රචනය Ragava අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Arya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Deepraj Rana  / Super Subbarayan / Aadukalam Murugadoss / Rajasimman / Madhuvanti Arun / Y. Gee. Mahendra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday, 3 May 2017

Arrow: Season 05 , Episode 20 ( Underneath ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 20 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මැයි මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි 19 වන කොටස බලපු අයට ෆෙල්සිටි සහා ඇය වැඩ කරන හේලික්ස් කන්ඩායමයි අතර ලොකු ගනුදෙනුවක් සිද්ද වෙනවා.ඔවුන් ආර්ගස් එකෙන් පැහැරගත් ඔවුන්ගේ මිතුරෙක් බෙරා ගන්න සැලසුමක් හදනවා.මේ වැඩේට ඔවුන් ෆෙල්සිටිගේ උදවු ගන්නවා.නමුත් මේ වැඩේදි ඇරෝ කන්ඩායම උදවු කරන්නේ ආර්ගස් එකට. මේ නිසා ඇරෝ කණ්ඩායම සහා ෆෙල්සිටි අතර මත ගැටුම්ද ඇතිවෙනවා.කොහොම හරි ෆෙල්සිටි  සහා හේලික්ස් කන්ඩායමට හැකි වෙනවා ඇරෝ කන්ඩායමත් අභිබවා ගිහින් ඔවුන්ගේ මිතුරා බෙරා ගන්න.හැබයි ඉට පස්සේ ෆෙල්සිටි එයාගේ මිතුරිය හමුවන්න ගියාත් ඇය හමුවන්නේ නැ. ඇය විසින් ෆෙල්සිටි අමතා ඇයට උදවු කලාට ෆෙල්සිටිට තැග්ගක් තියලා ගියා කියනවා.ඒ වගේම ඇය සහා ෆෙල්සිටි අතර ගනුදෙනුව අවසන් කියනවා.ෆෙල්සිටි හට තැග්ගක් වශයෙන් ලැබෙන්නේ පෙන් ඩ්‍ර‍යිවර් එකක්.ඇය එය රැගෙන නැවත් ඇරෝ කන්ඩායමේ මුලස්ථානයට යනවා.එහිදි ඇය එම පෙන් ඩ්‍ර‍යිවර් එක පරිඝණකයට සම්බන්ධ කරනවා.එහි යම් දෙයක් සෙවිම ආරම්භ කරනවා.ඒ අතර තුර ඔලිවර් සහා ෆෙල්සිටි යම් මත ගැටුමක් ඇති කරගන්නවා.ඒ අතර තුර පරිඝණකයෙන් යම් ප්‍ර‍තිථලයක් ලැබේනවා.ඒ ප්‍රොමිතියස් ඉන්නේ කොහේද කියලා.නමුත් එහි පෙන්නුම් කලේ ඔහු සිටින්නේ තමන් සිටින ගොඩනැගිල්ලේ බවයි.ඒ ශනිකවම පරිඝණක සියල්ල පුපුරා යනවා.සිදු වුනේ කුමක්ද? ඇත්තටම කවුද මේ හේලික්ස් කණ්ඩායම ? ඔවුන් බෙරා ගත්තේ කාවද? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 2 May 2017

The Flash: Season 3, Episode 20 ( I Know Who You Are ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 20 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 2 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහානමවන  කොටස බලපු අයට කෙට්ලන් නැවත කිලර් ෆොරෝස්ට් වෙලා පැනලා ගියාට පස්සේ බෙරි තිරනය කරනවා නැවත අනාගතයට යන්න.වොලිගේ උදව් ඇතිව බෙරි අනාගතයට යනවා.නමුත් අනාගතය බෙරි හිතපු තරම් සුන්දර වුනේ නැ.අනාගතයේ ෆැලැෂ් කන්ඩායම  සම්පුර්ණයෙන්ම වෙන්වෙලා ගිහින්.බෙරිට සිදුවෙනවා අනාගතයේදි සිස්කෝ සමග කණ්ඩායම නැවත එකතු කරන්න.ඉතින් ඒ වැඩේ සාර්ථකව කරන බෙරිට අනාගතයේ ඉන්න ෆැලැෂ්ගෙන් සැවටාර් පරාජය කරන්න පුංචි හොඩුවාවක් ලැබේනවා.ඒ හොඩුවාවත් අරගෙන බෙරි නැවත වර්ථමානයට පැමිනේනවා.නමුත් දැන් බෙරිට ලොකු අභියොගයක් තියෙනවා.ඒ තමා කිලර් ෆොරෝස්ට් ගිහින් සැවටර් එක්ක එකතු වෙන එක නතර කරන්න.නමුත් අවසානයේ පෙන්නන දේනම් එතරම් හොද නැ.කිලර්  ෆොරෝස්ට් යනවා සැවටර් මුණ ගැහේන්න.ඉතින් බෙරි ඇතුලු කන්ඩායමට කිලර්  ෆොරෝස්ට් නතර කරන්න හැකිවේදග?අනාගතයෙන් ලැබුනු හොඩුවාව ඔස්සේ බෙරිට පුලුවන් වෙයිද සැවටර් පරාජය කරන්න ක්‍ර‍මයක් හොයාගන්න. මේ හැම දේටම පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 1 May 2017

Supergirl (2016) Season 2, Episode 19 ( Alex) වීර කෙල්ල දෙවන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි මස 01 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Into the Badlands: Season 2, Episode 7 ( Chapter XIII: Black Heart, White Mountain ) මුවහත් වු අසිපත දෙවන අදියර 7 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 30 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.8 ලැබි ඇති අතර. 

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com