ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ben-Hur.මේහි අධ්‍යක්ෂනය Timur Bekmambetov අතින් සිදුවිය.රචනය Lew Wallace අතින් සිදු විය.තිර රචනය Keith R. Clarke සහා John Ridley අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jack Huston රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Nazanin Boniadi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Toby Kebbell / Rodrigo Santoro / Ayelet Zurer / Pilou Asbæk / Sofia Black-D'Elia / Morgan Freeman / Marwan Kenzari / Moises Arias / James Cosmo / Haluk Bilginer / David Walmsley / Yasen Atour / Francesco Scianna වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Saturday, 26 November 2016
Wednesday, 23 November 2016
ආයුබෝවන් යාළුවනි............. ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 21 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.Tuesday, 22 November 2016
The Flash: Season 3, Episode 07 ( Killer Frost ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 07 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 07 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ හයවෙනි කොටස බලපු අයට නගරයට පැමිනේන දැවැන්ත සෙවනැලි මිනිසා අල්ල ගන්න බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.නමුත් මේ සියල්ල අතර වොලි හට පෙනේන සිහින සහා ඔහුට දැනේන වෙදනාව නිසා හැමොම ලොකු අවුලකින් තමා ඉන්නේ.ඒ අතර තුර කෙට්ලන් තමන්ගේ බලය ගැන සිස්කෝ හට පවසනවා.සිස්කෝ කෙට්ලන් ගැන කන්ඩායමට පවසනවා.බෙරි ඇතුලු කණ්ඩායම වොලි බේරා ගන්න නොයකුත් උත්සහායන් දරනවා.නමුත් ඒ සියල්ල අසාර්ථක වෙනවා.අන්තිමේදි ඔවුන් තිරනය කරනවා ඇල්කමි සිටින ස්ථානයට වොලි ව රැගෙන යන්න.එහිදි බෙරි ඇල්කමිගේ කණ්ඩායමට පහර දි ඔහු අල්ලා ගන්න උත්සහා කරත් ඒ සියල්ල කනපිට හැරෙනවා.ඇල්කමි සතු බලය ඉදිරියේ බෙරි පරාජය වනවා.එහිදි ඇල්කමි සතු යම් දෙයක් බිම වැටි තිබි වොලි විසින් ඇහිද ගන්නවා.ඒ සැනින් වොලිව කුළුනක් හා සමාන දෙයකට පරිවර්ථනය වෙනවා.ඒ සමගම එම ස්ථානය අමුතුම අලොකයක් වැනි දෙයකින් යමෙක් පැමිණ එම ස්ථානයේ සිටින පොලිස් නිලදාරින් සියල්ල මරා දමනවා.අවසානයේ එක වරම බෙරිව යම් පුද්ගලයෙක් අල්ලා ගන්නවා.බෙරි ඔහුගේන් අහනවා ඔහු කවුද කියලා.ඔහු කියන්නේ ඔහු නමින් සැවටාර් කියායි.ඔහු වෙගයට අදිපති දෙවියන් යයි පවසනවා.ඉතින් බෙරිට මොනවා වෙයිද? වොලිට මොනවා වෙයිද? ඇත්තට සැවටාර් කවුද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Wednesday, 16 November 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 07 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ප්‍රොමිතියස් නගරයේ කිප තැනකම මිනිමැරුම් කිපයක්ම සිදු කරනවා.ඒ වගේම ඔලිවර් හට පණිවිඩයකුත් තියලා තියෙනවා.මේ නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම ප්‍රොමිතියස් අල්ලා ගන්න උත්සහා කරනවා.නමුත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.ඒ අතර ෆෙල්සිටි තමන්ගේ අලුත් පෙම්වතාට තමන් ඇරෝ කණ්ඩායමට වැඩ කරන බව පවසනවා.ඒ වගේම ෆෙල්සිටි සොයා ගන්නවා ප්‍රොමිතියස් කියන්නේ SCPD හිරගෙදරින් පැන ගිය කෙනෙක් කියලා.ඒ අතර ප්‍රොමිතියස් ලාන්ස් හටත් යම් කිසි පණිවිඩයක් තියලා යනවා.දැන් ඔලිවර් ඇතුලු කණ්ඩායමට තියෙන ලොකුම අභියෝගය තමා කවුද මේ ප්‍රොමිතියස් කියන්නේ කියලා හොයා ගන්න එක. ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pete's Dragon.මේහි අධ්‍යක්ෂනය David Lowery අතින් සිදු විය.තිර රචනය David Lowery / Toby Halbrooks අතින් සිදු විය. කතාව නිර්මානය Seton I. Miller සහා S.S. Field අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ළමා නලු Oakes Fegley රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bryce Dallas Howard / Robert Redford / Oona Laurence / Wes Bentley / Karl Urban / Isiah Whitlock Jr. / Marcus Henderson / Aaron Jackson / Phil Grieve / Steve Barr / Keagan Carr Fransch / Jade Valour / Augustine Frizzell / Francis Biggs වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 15 November 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 06 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ පස්වෙනි කොටස බලපු අයට නගරයට පැමිනේන දැවැන්ත සත්වයෙක් නිසා නගරයේ ජනයා බියට පත්වනවා.බෙරි ඇතුලු කණ්ඩායම මේ සතා අල්ලා ගන්න උත්සහා කරනවා.ඒ වැඩේට අලුතින් පැමිණි හැරිසන්ගෙන් බෙරි උදවු බලාපොරොත්තු වනවා.නමුත් ඔහු අදහස් පමනක් ලබා දෙනවා.මේ අතර කෙට්ලන් තමන්ගේ මව හමුවිමට යනවා ඇය සතු අමුතුම බලය නැතිකර ගැනිමට ප්‍රතිකාර කරගන්න.නමුත් එතනදි ඇයට සිදුවෙන්නේ නොසිතු දෙයක්.කෙට්ලන්ගේ මව සමග සෙවය කරන තරුණයෙක් කෙට්ලන්ව සිරකරගැනිමට උත්සහා කරනවා.එම අවස්ථාවේදි තමන්ගේ බලය බාවිතා කරලා කෙට්ලන් එම තරුණයාගෙන් බෙරිලා එම ස්ථානයෙන් පිටත් වෙනවා.ඒ අතර තුර අලුතින් පැමිනි හැරිසන්ගේ ඇත්ත තත්වය සිස්කෝ සහා බෙරි විසින් හොයා ගන්නවා.එහිදි ඇත්ත මොකක්ද කියලා හැරිසන් කණ්ඩායමට පවසනවා.ඒ අතර තුර නැවතත් නගරයට පැමිණි දැවැන්ත සත්වයා නැවතත් නගරයේ සැරිසරමින් සිටින බවට බෙරි ඇතුලු කණ්ඩායමට දැන ගන්න ලැබේනවා.මේ අනුව ක්‍රියාත්මක වන බෙරි ඇතුලු කන්ඩායමට මේ සත්වයා ඇත්ත සතෙක් නොවන බව හොයගන්න පුලුවන් වෙනවා.සිස්කෝ විසින් සත්වයා ක්‍රියාත්මක කරන ස්ථානය සොයා ගන්නවා.ඒ අනුව බෙරි එතනට යද්දි බෙරිගේ අලුත්ම සහයකයා සත්වයා ක්‍රියාත්මක කරන කුඩා දරුවාට වෙඩි තබනවා.නමුත් බෙරි හට හැකි වෙනවා එම වෙඩි උණ්ඩය නතර කර එම දරුවාගේ ජිවිතය බෙරා ගන්න.මේ අතර කෙට්ලන් තමන්ගේ බලය පිලිබද ගැටලුව නිසා කලකිරිමකින් ඉන්නේ.ඉතින් කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරන්න පටන් ගනියිද ? ඇය ඒ පිලිබදව තමන්ගේ කණ්ඩායමට පවසයිද ?ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 14 November 2016
ආයුබෝවන් යාළුවනි............. ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 14 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Thursday, 10 November 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Iru Mugan මේහි අධක්ෂනය සහා රචනය Anand Shankar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vikram රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Nayanthara සහා Nithya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Bala / Riythvika / Karunakaran / Karthik Nagarajan / Thambi Ramayya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 9 November 2016
Arrow: Season 05 , Episode 06 ( So It Begins ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 06 වන කොටස
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 06 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 9 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ටොබායස් රැගෙන ගිය තමන්ගේ කණ්ඩායමේ අලුත් සමාජිකයා බෙරා ගන්න ඔලිවර්ට හැකි වුනා. ඒ වගේම ජොන් නැවත කණ්ඩායමට පැමිනේනවා.ජොන් කණ්ඩායමේ අලුත් සමාජිකයෙක් වුන රෙනේ හට පුහුණුවක් ලබා දෙනවා.ඒ අතර තුර ඔලිවර් තමන්ගේ සතුරන්ව රවට්ටන්න තමන්ට වෙඩි තබා ඝාතනය වුනා කියලා රගපැමක් කරනවා.මේ රගපැමට ඔලිවර් ඔහුගේ මිතුරෙකුගේ උදවු ලැබේනවා.මේ සියල්ල විස්වාස කරන ටොබායස් ඇතුලු කණ්ඩායමට නොසිතු අයුරින් ඔලිවර් ඇතුලු කණ්ඩායම පහර දෙනවා.එම සටනෙදි ඔලිවර් විසින් ටොබායස් පරාජය කර ඔහුව පොලිසියට බාර දෙනවා.ඉන් අනතුරුව නගරාධිපති ලෙස නැවත ඔලිවර් තමන් කල රගපැම ගැන මාධ්‍යට පවසනවා.මේ අතර සිරගත කිරිමට රැගෙන යන ටොබායස් ඇතුලු පොලිස් භට කණ්ඩායමට ප්‍රොමිතියස් පහර දෙනවා.එතනදි ප්‍රොමිතියස් විසින් ටොබායස් මරා දමනවා.ඒ අතර තුර සුසැන් නැමති තරුණිය ඔලිවර්ට එරේහිව යම් ඡායාරුපයක් යමේකුට මුදල් දි ලබා ගන්නවා.ඇය මේ සිදු කරන්නේ කුමක්ද? කවුද මේ සුසැන් ? ඒ වගේම කවුද මේ ප්‍රොමිතියස් ? ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 8 November 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 03.අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 03 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
DC's Legends of Tomorrow ( Shogun ) Season 2, Episode 03 විරයන්ගේ පුරාවෘත්තය දෙවන අදියර 03 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 03.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 27 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා. Monday, 7 November 2016
ආයුබෝවන් යාළුවනි............. ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 7 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Thursday, 3 November 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Devi මේහි අධක්ෂනය Vijay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නළු Prabhudheva සහා සුපිරි බොලිවුඩ් නලු Sonu Sood රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Murali Sharma / Amy Jackson / RJ Balaji / Abijith Paul / R. V. Udayakumar / Joy Mathew / Hemaas / Sathish / Nassar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 2 November 2016
Arrow: Season 05 , Episode 05 ( Human Target ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 05 වන කොටස
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 05 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 2 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ඔලිවර් තමන්ගේ මිතුරා ජොන්ව බේරා ගන්න ලයිලා සමග නගරයෙන් පිටත් වෙනවා.ඒ අතරේ නගරයේ විශාල විනාසයක් සිදු කිරිමට ටොබියස් ඇතුලු කණ්ඩායම උත්සහා කරනවා. ඔවුන් නතර කිරිමට ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජිකයෝ සහා ෆෙල්සිටි සැලසුමක් දියත් කරනවා.ඒ අතර තුර ඔලිවර් ජොන්ව බේරා ගන්නවා.කණ්ඩායමේ සමාජකයින් සැලසුම් කර පරිදි ටොබියස්ගේ කණ්ඩායමට පහරදෙනවා.නමුත් ඔවුන් ගේ එක් සමාජිකයෙක් තුවාල ලබනවා.ඒ අතර ඔහුව බේරා ගන්න තවත් සමාජිකයේක් තනිව ටොබියස් සමග සටන් කරනවා.එම සටනෙදි ටොබියස් ඇරෝ කණ්ඩායමේ සමාජිකයා පරාජය කර ඔහුව තමන්ගේ බාරයට ගන්නවා.ඔලිවර් ජොන් සමග නගරයට පැමිනේනවා.දැන් ඔලිවර්ට තියේන ලොකුම ගැටලුව තමා ටොබියස් තමන්ගේ අලුත් සමාජිකයාට මොකද කලේ කියන එකත් ඔහු සිටින්නේ කොහේද කියන එකත්.ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 31 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 1 November 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 05 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ හතරවෙනි කොටස බලපු අයට බෙරි ඇතුලු කන්ඩායමට තවත් මේටා මිනිසුන් දෙදෙනෙක්ගෙන් අභියොගයක් එල්ල වෙනවා.මේ අතර තුර හැරිසන් තමන් වගේම කෙනෙක් බෙරිගේ ලොකයට ගෙන්න වැඩ පිලිවෙලක් සකස් කරනවා.බෙරි නගරයට ආ අලුත්ම මේටා මිනිසුන් දෙදෙනා අල්ලා ගැනිමට සැලසුමක් සැකසුවත් එය සාර්ථක වන්නේ නැ.එම මේටා මිනිසුන්ගේන් එක් අයෙක් බෙරිව විදුරුවක් තුල සිර කරනවා.කණ්ඩායමේ අනිත් පිරිස බෙරිව විදුරුවෙන් පිටතට ගන්න උත්සහා කලත් එය අසාර්ථක වෙනවා.නමුත් කෙට්ලන් තමන්සතු අසාමාන්‍ය අයිස් බලය යොදා බෙරිව විදුරුවෙන් එලියට ගන්නවා.හැබැයි කාටවත් දැන ගන්න ලැබෙන්නේ නැ කෙට්ලන් බෙරිව බෙරා ගත්තු බව.දෙවනි වර බෙරිගේ සැලසුම සාර්ථක වෙනවා.ඔවුන්ට මේටා මිනිසුන් දෙදෙනා අල්ලා ගැනිමට හැකි වනවා.මේ අතර බෙරි ඇතුලු කණ්ඩායමට සමු දි නැවතත් හැරිසන් සහා ජෙසි එයාලාගේ ලොකයට යන්න සුදානම් වෙනවා.නමුත් ඉට කලින් හැරිසන් විසින් සිදු කල පරික්ෂනයෙන් සමත් වුනු තමන්වගේම තවත් හැරිසන් කෙනෙක් බෙරිගේ ලොකයට ගෙන්නවා.ඒ වගේම අවසානයේ කෙට්ලන් හට තමන්ගේ බලය පිලිබදව ලොකු ගැටලුවක් එනවා.ඉතින් කෙට්ලන් හට තව දුරටත් තමන් සතු බලය කණ්ඩායමේ අනිත් සමාජකයින්ගේන් සගවා ගත හැකි වේද?ඒ වගේම වෙනත් ලොකයකින් ආ අලුත් හැරිසන් කොයි වගේ කෙනෙක් වේයිද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Sunday, 30 October 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Remo මේහි අධක්ෂනය සහා රචනය Bakkiyaraj Kannan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Siva Karthikeyan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Keerthi Suresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Sathish Krishnan / Kalyani N. / Aadukalam Naren / Saranya Ponvannan / Rajendran / K.S. Ravikumar / Sathish වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Saturday, 29 October 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kathakali මේහි අධක්ෂනය සහා රචනය Pandiraj අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Imman Annachi / Mime Gopi / Madhusudan / V. Jayaprakash / Lakshmi Ramakrishnan / Grace Karunas / Pavan / Sreejith Ravi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 27 October 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 04 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජකයින් දෙදෙනෙක් ඔලිවර්ගේ අවසරයකින් තොරව සිදු කල මේහේයුමකදි එක්තරා පුද්ගලයේක් මරනයට පත්වේනවා.නමුත් ඒ මිය ගිය පුද්ගලයා අසාමානය බලයක් සහිතව නැවත නැගිටිනවා.මේ පුද්ගලයා තම බලය අයුතු ලෙස බාවිතා කරමින් නගරයට හානි කරන්න පටන් ගන්නවා.නමුත් ඔලිවර් හට හැකි වෙනවා ඔහුව පරාජය කරන්න.ඒ වගේම ඔලිවර් විසින් ලාන්ස් හට විශේෂ තනතුරක් පිරිනමනවා.ඒ වගේම ජොන් සිරගතකරලා ඉන්න නිසා ඔහුගේ මානසිකත්වය එතරම් සුබදායි නැතිවනවා.මේ නිසා ඔහුට උදවු කරන්න කියලා ලයිලා පැමිනේනවා ඔලිවර් හමුවන්න.ඒ වගේම ෆෙල්සිටි තමන් අතින් සිදුවුනු වරදකට තම කණ්ඩායමේ නව සමාජිකයකු වන රෝරිගෙන් සමාව ඉල්ලා සිටිනවා.ඔහුගේ තිරනය කුමක් වේද? ඔලිවර් ජොන් බෙරා ගැනිමට ලයිලාට උදවු කරයිද ?ඉතින් මේ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 25 October 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 04 අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ තුන්වේනි කොටස බලපු අයට මතක ඇතිනේ බෙරි උත්සහා කරනවා අයිරිෂ් සමග තියන බැදිම තව දුරටත් වැඩි දියුනු කරගන්න.ඒ අතර තුර එකවරම ඔවුන්ට ස්ටාර් ලැබ් එකෙන් ඇමතුමක් එනවා.කාල දොරටුව විවෘත වෙලා කියලා ඔවුන් හැමොම පුදුමයට පත් කරමින් හැරිසන් සහා ජෙසි නැවතත් ඔවුන්ගේ ලොකයට පැමිනේනවා.මේ පැමිනිමේ තවත් සුවිෂේශි දෙයක් තිබුනා.ඒ තමා ජෙසි හට බෙරි හට ලැබුනු අකාරයම බලය ලබිලා.මේ කාරනාවට වොලිනම් ඒ තරම් සතුටු නැ.මොකද ඔහුට ඒ බලය ලැබුනේ නැති නිසා.ඒ වගේම හැරිසන් තමන්ගේ දියනියට බලය ලැබුනු එක ගැන සතුටක් නැ.ඔහුට ඔන කරන්නේ ජෙසි එම බලය බාවිතා නොකර ඉන්න ඇයගේ හිත වෙනස් කරන්නයි.නමුත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැ.ඒ නිසාම හැරිසන් සහා ජෙසි අතර මත ගැටුමකුත් ඇති වනවා.මේ අතර ඇල්කමි විසින් තවත් තරුනියකට අමුතුම බලයක් ලබා දිලා.ඇය මේ බලය බාවිතා කරලා නගරයේ විශාල රෝහලක සිටින තමන් හදා ගත් පියා මරා දැමිමට විශාල නැවක් එම ගොඩනැගිල්ල උඩට අතහැරිමට සුදානම් වෙනවා.බෙරි මේ අවස්ථාවේදි තමන්ගේ බලය බාවිතා කරලා එම නැව ගොඩනැගිල්ලට කඩා වැටිම නතර කරන්න උත්සහා කරනවා.නමුත් ඔහුට එක තනියම කරන්න බැරි බවක් කණ්ඩායමේ අනිත් අයට තෙරේනවා.මේ නිසා ඔවුන්ට බෙරිගේ උදවුවට යවන්න කෙනෙක් අවශ්‍ය වෙනවා.ඒ අවස්ථාවේදි හැරිසන් තිරනය කරනවා ජෙසිට තමන්ගේ බලය බාවිතා කරන්න අවසර දෙන්න.ඒ අනුව ජෙසි තමන්ගේ බලය බාවිතා කරමින් බෙරිට උදවු කරනවා.බෙරි බලයක් සහිත තරුණිය සමග කතා කරමින් ඇගේ සිතේ ඇති පළිගැනිම නැති කර දමලා ගොඩනැගිල්ල විනාශ කිරිමට යොදා ගත් නැව එතනින් ඉවත් කරවනවා.ඒ වගේම ඉන් අනතුරුව හැරිසන් විසින් ජෙසිට තැග්ගක් දෙනවා.ඒ තමා ඇයගෙ ෆැලැෂ් ඇදුම.එය සිස්කෝ විසින් නිර්මානය කරන ලද ඇදුමක්.ඒ අතරම අවසානයේ බෙරිටත් ජොයි හටත් අමුතුම විඩියොවක් නරබන්න හැකි වේනවා.ඒ ඇල්කමි විසින් ඒඩ්වඩ් මරා දමන අයුරු.බෙරිට දැන් තියෙන ලොකුම ගැටලුව තමා කවුද මේ ඇල්කමි?ඉතින් ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com






































































































































































