Tuesday 14 January 2020

DC's Legends of Tomorrow ( Crisis on Infinite Earths: Part Five ) Season 5, Episode 01 විරයන්ගේ පුරාවෘත්තය පස්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම  ක්‍රොස්ඔවර් එකේ හතරවෙනි කොටස ලබා දෙන්නයි  යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.මේ  මේවර ක්‍රොස් ඔවර් එකේ පස්වන කොටස.හතරවන කොටස බලන්න ඇතිනේ හැමොම. ඇති වුන මහා විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.පස්වන කොටස විකාශය වුනේ  2020  ජනවාරි මස 14  වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.
මේහි රංගනයෙන්  Brandon Routh   / Caity Lotz / Maisie Richardson-Sellers / Tala Ashe / Jes Macallan / Courtney Ford / Olivia Swann /
Amy Louise Pemberton / LaMonica Garrett / Nick Zano / Dominic Purcell / Matt Ryan / Jon Cryer / Grant Gustin / Rick Gonzalez වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.8/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow  Season 5  පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී ............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 142MB Season 5 Episode 01 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 289MB Season 5 Episode 01 720p torrent 


විඩියොව මෙතනින් බලන්න DC's Legends of Tomorrow Season 5 Episode 01 (2020)  Official Trailer

                                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com