Saturday 11 January 2020

Midway (2019) දෙවන ලෝක යුද්ධයේ අති බිහිසුණු සංග්‍රාමය (අතිශයින්ම සත්‍ය කතාවක් ඇසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Midway (2019).මේහි අධ්‍යක්ෂනය Roland Emmerich අතින් සිදු විය. රචනය 
Wes Tooke අතින් සිදුවිය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස Ed Skrein රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි  Mandy Moore  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Patrick Wilson / Woody Harrelson / Luke Evans / Luke Kleintank / Dennis Quaid / Aaron Eckhart / Keean Johnson / Nick Jonas / Etsushi Toyokawa / Tadanobu Asano / Darren Criss / Brandon Sklenar / Jake Manley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.9/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000   වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $17,897,419, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $56,622,945 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $120,861,217 වේ. විනාඩි 138min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

6 comments:

  1. Why the audio is not working

    ReplyDelete
    Replies
    1. WHAT YOU DOWNLOAD FILE MB 900 1.38GB 3.77GB

      Delete
    2. 1.38 mb එකේ audio එක අවුල්

      Delete
    3. මොහොකද බලන්නේ කම්පියුටර් එකේද ටිවි එකේද

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com