Thursday 2 January 2020

Enai Noki Paayum Thota (2019) වෙඩි උණ්ඩය නිසා මා දැවෙනවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Enai Noki Paayum Thota (2019) මේහි අධක්ෂනය සහා රචනය  Goutham Vasudev Menon අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි Megha Akash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස M. Sasikumar / Senthil Veeraasamy / Sunaina / Vela Ramamoorthy / Rana Daggubati වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 සටන් / නාට්‍යමය  සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.5 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම $172,647වේ. මේම චිත්‍රපටිය  විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Tamil HQ TRUE HD DVD + Soft ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 419MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 542MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 724MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 872MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.65GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Enai Noki Paayum Thota (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com