Sunday 12 January 2020

Venky Mama (2019) වෙන්කි මාමා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Venky Mama (2019) මේහි අධ්‍යක්ෂනය Bobby Kolli  අතින් සිදු විය.තිර රචනය Bobby Kolli / Kona Venkat සහා K. Chakravarthy Reddy  අතින් සිදු විය.කතාව Bobby Kolli සහා Janardhan Maharshi  අතින් නිර්මානය විය.දෙබස්  Srikanth Vissa අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළුවන් වන   Venkatesh Daggubati සහා Naga Chaitanya Akkineni රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා Payal Rajput රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Nassar / Hyper Aadi  / Geetha /  Mamilla Shailaja Priya Rao Ramesh  / Adithya Menon / Raghu Babu  /  Vidyullekha Raman  / Arun Kumar Dasari / Nagineedu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.7/10 ලැබි ඇති අතර.‍ලොව පුරා ලැබු මුළු ආදායම  $76,083 වේ. විනාඩි 149 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Proper Telugu HD DVD + Soft ESubs 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 283MB HDRip torrent (Mobile) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 432MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 711MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 909MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Venky Mama (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. download karanna denne naa ne

    ReplyDelete
    Replies
    1. ලින්ක් ලබා දුන්න සයිට් එක ඩවුන් වෙලා සමහර විට හෙට උදේ වෙද්දි හරියයි යාළුවා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com