Tuesday 14 January 2020

Arrow: Season 08 , Episode 08 ( Crisis on Infinite Earths: Part Four ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම  ක්‍රොස්ඔවර් එකේ හතරවෙනි කොටස ලබා දෙන්නයි  යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.අද  මේවර ක්‍රොස් ඔවර් එකේ හතරවන කොටස.තුන්වන කොටස බලන්න ඇතිනේ හැමොම. ඇති වුන මහා විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.හතරවන කොටස විකාශය වුනේ  2020  ජනවාරි මස 14  වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.
මේහි රංගනයෙන්  Stephen Amell  / David Ramsey /Rick Gonzalez  / Juliana Harkavy / Katherine McNamara / Joseph David-Jones / LaMonica Garrett /
Katie Cassidy / Charlie Barnett / Melissa Benoist / Jon Cryer /  Grant Gustin / Tyler Hoechlin / Chyler Leigh / Ben Lewis වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.9/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 අටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 8 Episode 08 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 237MB Season 8 Episode 08 720p torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 08 (2020) Official Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com