Wednesday 1 January 2020

Frozen II (2019) මෙන්න එයාලා ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Frozen II (2019) .මේහි අධ්‍යක්ෂනය Chris Buck සහා Jennifer Lee අතින් සිදු විය.තිර රචනය Jennifer Lee අතින් සිදු විය.කතාව Jennifer Lee / Chris Buck  / Kristen Anderson-Lopez / Robert Lopez සහා Marc Smith අතින් නිර්මාණය විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Kristen Bell Idina Menzel / Josh Gad Jonathan Groff /  Sterling K. Brown / Evan Rachel Wood Alfred Molina / Martha Plimpton  / Jason Ritter / Rachel Matthews / Jeremy Sisto / Ciarán Hinds Alan Tudyk  Hadley Gannaway / Mattea Conforti  වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  7.2 /10ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $130,263,358, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $430,098,939 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $1,228,494,815 වේ. විනාඩි 103 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



විශේෂයෙන් සැලකිය යුතුයි -

මේම චිත්‍ර‍පටයේ දැනට නිකුත් වි ඇත්තේ  DVDSCR ටොරන්ට් පමනි.එහි විඩියො සහා ඔඩියෝ ගුණාත්මක බාවය ඉතා උසස් තත්වයකින් යුක්ත බැවින් ඔබට ලබා දිමට කටයුතු කල අතර කැමති අය පමණක් ඩවුන්ලොඩ් කරගන්නා ලෙස ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.



                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. Happy new year bro...මේ අවුරුද්දෙත් වැඩේ හොදටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ...

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා...!!!මිතුර.හැමදාමත් වචනයෙන් ලබා දෙන දහිරයට ස්තුතියි මිතුර....

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com