Friday 17 January 2020

Pagalpanti (2019) පිස්සුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Pagalpanti (2019) මේහි අධ්‍යක්ෂනය Anees Bazmee අතින් සිදු විය.තිර රචනය Rajiv Kaul / Praful Parekh සහා Anees Bazmee අතින් සිදු විය.කතාව  Anees Bazmee / Rajiv Kaul සහා Praful Parekh අතින් නිර්මානය විය.දෙබස් Anees Bazmee අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන John Abraham / Arshad Warsi සහා  Pulkit Samrat රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Ileana D'Cruz / Urvashi Rautela සහා Kriti Kharbanda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil Kapoor Saurabh Shukla / Inaamulhaq / Zakir Hussain / Brijendra Kala / Ashok Samarth / Dolly Bindra / Yash Agnihotri /
Alister Albert වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.


සටන්  සහා  විකට  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 2.8 /10 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම USA:  $227,714, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $423,340 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $5,633,633 වේ. විනාඩි 149 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD + Soft ESubs


විඩියොව මෙතනින් බලන්න Pagalpanti (2019) Movie Official Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. Bala (2019) hindi film ekath puluwannam denna. Great work keep continue.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com