Monday 6 May 2019

Into the Badlands: Season 3, Episode 16 ( Chapter XXXII: Seven Strike as One )(FINAL EPISODE) මුවහත් වු අසිපත තුන්වන අදියර 16 වන කොටස ( 3 වන අදියර අවසාන කොටස )

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මැයි මස 06 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Paco Cabezas අතින් සිදුවිය.රචනය Alfred Gough / Matt Lambert සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ලැබි ඇති අතර. 
සෙසු නලු නිළියන් ලෙස  Emily Beecham / Aramis Knight / Orla Brady   Ally Ioannides /  Sherman Augustus  / Babou Ceesay /  Lorraine Toussaint  /  Ella-Rae Smith / Nick Frost / Thom Ashley / Curtis-Lee Ashqar /  Lachele Carl / Chipo Chung / Fionn Foley වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 3 අවසාන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී.......................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඉතින් යාළුවනි Into the Badlands: Season 3 මේතෙකින් නිමාවට පත්වෙනවා.මේහි තවත් අදියරක් පිළිබදව නිෂ්පාදකයින් තවම දැනුම්දිමක් කරලා නැ. තවත් අදියරක් ආරම්භ වුවොත් ආරම්භ කල ගමන් ඔයාලට ලබාදෙන පොරොන්දුව පිට   Into the Badlands: Season 3 වලින් සමුගන්නවා.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 458MB Season 3 Episode 16 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 553MB Season 3 Episode 16 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.53GB Season 3 Episode 16 1080p torrent




විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 3, Episode 16 (2019) Official Trailer

                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com