Monday 13 May 2019

Arrow: Season 07 , Episode 22 ( You Have Saved This City ) (SEASON 07 FINAL EPISODE) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 22 වන කොටස ( 7 වන අදියර අවසාන කොටස )


ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 22.ඒ කියන්නේ හත්වෙනි කතා සමයේ අවසාන කොටස.කතාව විකාශය වුනේ 2019  මැයි මස 13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායම හිටපු ගොඩනැගිල්ල උපායක් අනුව පුපුරවලා එමිකෝ පැන ගත්තා.කණ්ඩායමේ කාටවත් ඒ සිදුවිමේන් හානියක් වුනේ නැ.කොහොම හරි ඒ අතරේ රොයි අතින් සිදුවුන ඝාතන දෙක ගැන විඩියෝ දර්ශන එමිකෝ විසින් scpd එකට ලබා දිලා.ඒ නිසා පොලිසිය විසින් ඇරෝ කණ්ඩායම අත්තඩංගුවට ගන්න සොයනවා.ෆෙල්සිටි පොලිසියට සෙල්ලමක් දාලා පැන ගන්නවා.මේ අතර ගොඩනැගිල්ල තුල සිරවි සිටි ඔලිවර් පිටවිමට දොරටුවක් විවර කරගන්නවා.ඒ වෙද්දි අනිත් කට්ටියත් අමාරැවෙන් එතනට එනවා.ඉන් අනතුරුව ඇරෝ කණ්ඩායම යනවා එමිකෝ අල්ලා ගන්න.ඇරෝ කණ්ඩායම පොලිසියට යද්දි  එමිකෝ එතන ලොකු විනාසයක් කරලා ඇයට අවශ්‍ය ආයුධ ලබා ගෙන පැන ගන්නවා.ඔලිවර් නැවතත් එමිකෝ නතර කරන්න උත්සහා කලත් ඒ වැඩේ අසාර්ථක වේනවා.ඒ වෙලාවේදි scpd එක ඇරෝ කණ්ඩායම වට කරනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?ඔලිවර් ඇතුලු කණ්ඩායම අත්තඩංගුවට පත්වේද?එමිකෝ නගරයට කුමක් සිදු කරයිද?ඔලිවර් ඇතුලු ඇරෝ කණ්ඩායමට එමිකෝ නතර කල හැකිවේද? ඒ වගේම ටයිම් ලයින් කතාවේ ආචර් සතුරන් අතට පත් කරපු කෙනා ෆෙල්සිටි ඇතුලු කණ්ඩායමට හමුවෙනවා.ඒ වෙන කවුරුත් නෙමේ ෆෙල්සිටිගේ යෙහේලිය.හැබැයි ඒ එක්කම ෆෙල්සිටි ඇතුලු කණ්ඩායම සතුරන්ට හසුවෙනවා.ඔවුන්ට කුමක් සිදුවේද?  ඒ සියල්ලට පිළිතුරු දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අවසාන කොටස නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Sea Shimooka / Katie Cassidy /  James Ralph .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 අවසාන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඉතින් යාළුවනි ඇරෝ හත්වන අදියර අදින් අවසන් වෙනවා.ඒ වගේම ඇරෝ අටවන අදියරත් ලගදිම ආරම්භ වන බව CW ආයතනය මේ වන විට නිවේදනය කරලා තියෙනවා.ඉතින් අටවන අදියර ආරම්භ වු විගස ඔයාලාට ලබා දිමට මම සුදානමින් ඉන්නවා.එතෙක් ඔයාලා හැමොටම ජය ශ්‍රී......................................




ARROW Season 8 Coming Soon.............


ටොරන්ට් එක මේතනින් ගන්න Download 278MB Season 7 Episode 22 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 355MB Season 7 Episode 22 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 22 (2019) Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com