Tuesday 14 May 2019

The Flash: Season 5, Episode 22 ( Legacy ) (SEASON 05 FINAL EPISODE) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 22 වන කොටස ( 5 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 අවසාන කොටස අරගෙන ආවා.අවසාන කොටස විකාශය වුනේ 2019 මැයි  මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.දෙවෙනි සිකේඩා විසින් සියලු මේටා වරු මරා දමන්නයි යන්නේ.ෆැලැෂ් කණ්ඩායම එක නතර කරන්න සැලසුමක් දියත් කරනවා.ඒ මේටා බෙහේත සැම මේටා වරයකුටම දෙන්න.ඉතින් නගරයේ ඉන්න සියලු මේටා වරු CCPD එකට ගෙන්නන්න කටයුතු කරනවා.මේ අතරේ ෆැලැෂ් කණ්ඩායම සිකේඩා නතර කරන්න ඇය කරන්න යන දේ  කොහේ ඉදන් කරන්න යනවාද කියලා හොයනවා.ඒ සදහා නොරාව යොදාගන්නවා.අවසානයේදි ෆැලැෂ් කණ්ඩායම දැන ගන්නවා සිකේඩා පහර දෙන්න යන්නේ CCPD එකට කියලා.ඒ වෙද්දිත් සිකේඩා CCPD එකට ගිහිල්ලා වැඩ පටන් අරන්.ඒ අවස්ථාවේදි  ෆැලැෂ් කණ්ඩායමත් එතනට යනවා.කොහොම හරි සිකේඩාට පහර දිලා ඇයව නතර කරන්න බෙරි  රැල්ෆ් සහා  කෙට්ලන් උත්සහා කරනවා.ඒ අතරේ සිස්කෝ විසින් සිකේඩාගේ මේටා වරු විනාශ කරන්න යන උපකරනය අක්‍රීය කරන්න උත්සහා කරනවා.බෙරිටත් කෙට්ලන්ටත් රැල්ෆ්ටත් සිකේඩා නතර කරන්න බැරි වෙනවා.නමුත් ඒ වෙද්දි සිස්කෝට හැකි වෙනවා උපකරනය අක්‍රීය කරන්න.ඒ සමග ක්‍රියාත්මක වන බෙරි සිකේඩාට පහර දෙනවා.ඇය සිහිසුන් වුනාට පස්සේ බෙරි දර්පණ තුවක්කුවෙන් සිකේඩාගේ කිණිස්ස විනාශ කරන්න හදනවා.හැබැයි මේතනදි ඇත්තටම වෙලා තියෙන දේ රැල්ෆ්ට තෙරුම් යනවා.මේ සියල්ල පිටුපස ඉන්නේ තෝන් බව ඔහුට තෙරුම් යනවා.ඒ වෙලාවේදි කිණිස්සට වෙඩි තියන්න හදන එක නතර කරන්න රැල්ෆ් උත්සහා කරනවා.හැබැයි ඒ වෙද්දි බෙරි තුවක්කුව ක්‍රියාත්මක කරලා ඉවරයි.ඉතින් අවසානයේ කුමක් සිදුවේද?  පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 අවසාන කොටස නරබන්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer  / Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Chris Klein / Patrick Sabongui / Sarah Carter / Victoria Park / Everick Golding / Islie Hirvonen වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 අවසාන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඉතින් යාළුවනි ෆැලැෂ් පස්වන අදියර අදින් අවසන් වෙනවා.ඒ වගේම ෆැලැෂ් හයවන අදියරත් ලගදිම ආරම්භ වන බව CW ආයතනය මේ වන විට නිවේදනය කරලා තියෙනවා.ඉතින් හයවන අදියර ආරම්භ වු විගස ඔයාලාට ලබා දිමට මම සුදානමින් ඉන්නවා.එතෙක් ඔයාලා හැමොටම ජය ශ්‍රී......................................


The Flash Season 6 Coming Soon.............

ටොරන්ට් එක මේතනින් ගන්න Download 199MB Season 5 Episode 22 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 290MB Season 5 Episode 21 torrent 



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 22  (2019) Official  Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com