Tuesday 7 May 2019

Thikka (2016) වියරුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thikka (2016) මේහි අධ්‍යක්ෂනය Sunil K. Reddy අතින් සිදු විය. රචනය  Lakshmi Bhoopal / Sheik Dawood G. සහා Harsha Vardhan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Larissa Bonesi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay / Ali / Anand / Raghu Babu Mannara Chopra  Dasanna / Gurbani / Harshavardhan / Mumait Khan / Vennela Kishore / Krishna Murali Posani / Rajendra Prasad / Thagubothu Ramesh / Sapthagiri වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.‍විනාඩි 140 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Telugu Original HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 756MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 955MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Thikka (2016) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com