Monday 27 May 2019

Captain Marvel (2019) සුපිරි වීර වරියකගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Captain Marvel (2019).මේහි අධ්‍යක්ෂනය Anna Boden සහා Ryan Fleck අතින් සිදු විය.තිර රචනය  Anna Boden / Ryan Fleck සහා Geneva Robertson-Dworet  අතින් සිදුවිය.කතාව Nicole Perlman / Meg LeFauve / Anna Boden / Ryan Fleck සහා Geneva Robertson-Dworet අතින් නිර්මාණය විය. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Brie Larson රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Samuel L. Jackson / Ben Mendelsohn / Jude Law / Annette Bening /  Lashana Lynch / Clark Gregg / Rune Temte / Gemma Chan / Algenis Perez Soto / Djimon Hounsou / Lee Pace / Chuku Modu / Matthew Maher / Akira Akbar වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $153,433,423,   වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $425,422,352, වේ.ලොව පුරා ලැබු මුළු අදායම $1,126,318,317,වේ.  විනාඩි 123 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 636MB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 897MB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 923MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.60GB WEBRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.99GB Blu Ray 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB WEB-DL 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download3.78GB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.25GB WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Captain Marvel (2019) Movie Official Trailer

                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com