Monday 6 May 2019

Arrow: Season 07 , Episode 21 ( Living Proof ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 21. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මැයි මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායම scpd එක තුල රදවාගෙන නගරයේ සිදු වුන මිණි මැරුම් දෙකක් සම්බන්දයෙන් කටඋත්තර ලබා ගන්නවා.ඒ වගේම කාලයකට පස්සේ රෝයි අයි කණ්ඩායමට ඇවිත් ඔලිවර්ට උදවු කරන්න.කොහොමහරි ඔලිවර් ඇතුලු කන්ඩායම මේ චොදනාවෙන් නිදහස් වෙනවා.නමුත් ඇත්තටම ඒ මිණි මැරුම් දෙක සිදු වෙන්නේ රොයිගේ අතින්.ඇරෝ කන්ඩායම ඉතා සුක්ෂම අකාරයට රෝයිව බේරා ගන්නවා.රෝයි මේදේ කලේ ඇයි කියලා ඔලිවර් දැන ගන්නවා.ඒ අතරේ ෆෙල්සිටි සොයා ගන්නවා එමිකෝ සිටින ස්ථානය.ඇරෝ කණ්ඩායම වහාම එතනට යනවා.එහිදි ඔලිවර් සොයා ගන්නවා එමිකෝ සිටින තැන.නමුත් ඔලිවර්ට පසුව තෙරෙනවා එය උගුලක් බව එමිකෝ විසින් ඔලිවර් සිටින ස්ථානය පුපුරුවා හැර එතනින් පැන ගන්නවා.ඔලිවර් එහි සිදුවන පිපිරිමෙන් කඩා වැටෙන බිත්තියකට යට වෙනවා.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Sea Shimooka / Katie Cassidy /  Colin Donnell / Katherine McNamara / Ben Lewis /  Kacey Rohl /  Raj Paul / Danny Wattley / Wolsey Brooks.වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 විසිඑක්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 152MB Season 7 Episode 21 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 7 Episode 21 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 21 (2019) Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com