Thursday 9 May 2019

Pantham (2018) අභියෝගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pantham (2018) මේහි අධ්‍යක්ෂනය සහා කතාව K. Chakravarthy Reddy අතින් සිදු විය.තිර රචනය  Bobby Kolli අතින් සිදු විය.දෙබස් Ramesh Reddy අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Tottempudi Gopichand රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay / Joy Badlani / Harshavardhan / Kaumudi Krishna Kranthi Pavithra Lokesh / Hamsa Nandini / Prudhviraj / Sampath Raj / Karl-Martin Rantapelkonen / Jayaprakash Reddy  / Srinivasa Reddy /  Mukesh Rishi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.‍විනාඩි 122 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





 Telugu Proper HD DVD


ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 419MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 759MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 952MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Pantham (2018) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com