Saturday 9 May 2015

Furious Seven (2015) Fast and Furious 7 (2015) වේගවත් ධාවකයින් 7

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fast and Furious 7 .මේහි අධ්‍යක්ෂනය JJames Wan අතින් සිදුවිය.රචනය  Chris Morgan සහා Gary Scott Thompson අතින් සිදුවිය.චරිත නිර්මානය Gary Scott Thompson අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන  Vin Diesel  සහා Paul Walker රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස Michelle Rodriguez සහා Jordana Brewster රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jason Statham / Tyrese Gibson / Ludacris / Dwayne Johnson / Lucas Black / Kurt Russell / Nathalie Emmanuel / Elsa Pataky / Gal Gadot / John Brotherton / Luke Evans වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාද සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $190,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $147,187,040 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $333,147,935 (USA) වේ. විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ලබා දි ඇති ටොරන්ට් ක්‍රි‍යා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල අනුගමනය කරන්න. 


ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න් 
පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.  එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා ඇති
 ස්ථානය කිලික් කරන්න.
එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වේ එහි අංක 3න්
 පෙන්වා ඇති ස්ථානයට ඔබ ඩවුන්ලොඩ් කරන් චිත්‍රපටිය සෙව් විමට තැනක් ලබා දි. අංක 4න් පෙන්වා ඇති OK ස්ථානය කිලික් කරන්න . දැන් ඔබට චිත්‍ර‍පටිය ඩවුන්ලොඩ් කරගත හැකිය.





















































ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HC HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 927MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.18GB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.91GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.84GB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.78GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Furious Seven (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com