Wednesday 13 May 2015

ARROW Season 3 Episode 23 (Season 3 final Episode )( My Name Is Oliver Queen) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 23 වන කොටස (3වන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 22.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ.අද දිනයේ ඔයාලාට ලබා දෙන්නේ ARROW Season 3 අවසන් කොටසයි. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම සියලු ගැටලුවලට මේවර සුපිරි විරයාට පිලිතුරු සොයන්න වෙනවා.ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ මැයි මස 13 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards / Colton Haynes / John Barrowman / Paul Blackthorne / Alli Chung / Rila Fukushima / Grant Gustin / Katrina Law / Curtis Lum / Matt Nable / Brandon Routh  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අවසන් කොටස මේලේසින්. Arrow Season 4 සමගින් ළගදිම හමුවේමු. එතෙක් ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 3 Episode 23 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB Season 3 Episode 23 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 349MB Season 3 Episode 23 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB Season 3 Episode 23 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.87GB Season 3 Episode 23 torrent



කොටස් 23 සම්පුර්ණයෙන් Download 2.89GB Arrow - Season 3 Complete 


කොටස් 23 සම්පුර්ණයෙන් Download 5.61GB Arrow - Season 3 Complete 


ARROW Season 4 ළගදිම බලාපොරොත්තු වන්න.........


විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 23 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com