ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Komban මේහි අධක්ෂනය සහා රචනය M. Muthaiah අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Karthi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Lakshmi Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raj Kiran / Karunas / Thambi Ramayya / Kovai Sarala / Super Subbarayan / Gnanasambandam / Namo Narayana / I.M. Vijayan / Maha Gandhi / Marimuthu / Stalin වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය INR 150,000,000 වේ.විනාඩි 136 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 543MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.97GB WEB Rip torrent
විඩියොව මෙතනින් බලන්න Komban (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.