Wednesday 20 May 2015

The SpongeBob Movie: Sponge Out of Water (2015) බලන්නකො යාළුවන්ගේ වැඩ කිඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.
 අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6
 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නමThe SpongeBob Movie: Sponge Out of Water .මේහි 
අධ්‍යක්ෂනය Paul Tibbitt අතින් සිදුවිය.තිර රචනය Glenn Berger  සහා Jonathan Aibel අතින් සිදුවිය.කතාව
 Stephen Hillenburg සහා Paul Tibbitt අතින් නිර්මානය විය.Stephen Hillenburg ගේ
 "SpongeBob SquarePants" නැමති සිරියස්  එක ඔස්සේ නිර්මානය වු චිත්‍රපටියක් තමා මේ.ඔයාලාගේ පුංචි දු 
දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි 
පසුබිම් හඩ සදහා Antonio Banderas / Eric Bauza / Tim Conway / Eddie Deezen / Rob Paulsen / Kevin Michael Richardson / April Stewart / Cree Summer / Billy West / Carlos Alazraqui / Nolan North / Paul Tibbitt / Tom Kenny / Bill Fagerbakke  / Rodger Bumpass වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 / 6.4 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $74,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු අදායම  $55,365,012 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $162,495,848 (USA) වේ.විනාඩි 92 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 854MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 927MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.66GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.38GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.12GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න The SpongeBob Movie: Sponge Out of Water (2015) Movie Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com