Thursday 21 May 2015

Home (II) (2015) ගෙදර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.
 අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 27
 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Home .මේහි 
අධ්‍යක්ෂනය Tim Johnson අතින් සිදුවිය.තිර රචනය Tom J. Astle  සහා Matt Ember අතින් සිදුවිය.
Adam Rex ගේ "The True Meaning of Smekday" නැමති කෘතිය ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇති අතර.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jim Parsons / Rihanna / Steve Martin / Jennifer Lopez / Matt Jones / Brian Stepanek / April Lawrence / Stephen Kearin / Lisa Stewart / April Winchell වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 / 6.8 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $135,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු අදායම  $52,107,731 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $165,951,898 (USA) වේ.විනාඩි 94 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 495MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 826MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.33GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.76GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.47GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Home (II) (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com