Wednesday 27 May 2015

Detective Byomkesh Bakshy! (2015) රහස් පරික්ෂක බුම්කෙෂ් භක්ෂී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල්  මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Detective Byomkesh Bakshy!.මේහි අධ්‍යක්ෂනය Dibakar Banerjee අතින් සිදුවිය.රචනය Urmi Juvekar සහා Dibakar Banerjee අතින් සිදුවිය.කතාව සහා චරිත නිර්මානය Saradindu Bandopaddhyay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sushant Singh Rajput රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Divya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anand Tiwari / Swastika Mukherjee / Neeraj Kabi / Mark Bennington  / Meiyang Chang / Takanori Higuchi / Kaushik Ghosh / Shivam / Pradipto Kumar Chakraborty / Arindol Bagchi / Anindya Banerjee / Moumita Chakraborty / Peter Wong වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අභිරහස් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර ආරම්භක සතිය තුල ලැබු ආදායම  $158,227 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම  $579,055 (USA) වේ.විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................... 







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 822MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.19GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.05GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න Detective Byomkesh Bakshy! (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com