ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම India Pakistan මේහි අධක්ෂනය N. Anand අතින් සිදුවිය. මේහි ප්රධාන නලුවා ලෙස Vijay Antony රංගනයෙන් දායක වන අතර. ප්රධාන නිළිය ලෙස Sushma Raj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pasupathy / M.S. Bhaskar / Sharath Lohitashwa / Jagan / Manobala / T.P. Gajendran / Kaali Venkat / Urvashi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර සහා විකට කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.4 ලැබි ඇති අතර.විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 418MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න India Pakistan (2015) Movie Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.