Saturday 1 February 2014

Welcome To The Jungle (2013) කැලෑවට සාධරයෙන් පිලිගනි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි 8වන දින තිරිගවිම් ආරම්භ කිරිමට නියමිතව තිබුනද මේ වන විට හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Welcome To The Jungle.මේහි අධ්‍යක්ෂනය Rob Meltzer අතින් සිදුවිය. රචනය  Jeff Kauffmann අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Jean-Claude Van Damme රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළියන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළියන් වන  Kristen Schaal සහා Megan Boone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adam Brody / Dennis Haysbert / Bianca Bree / Rob Huebel / Eric Edelstein / Robert Peters / Aaron Takahashi / Stephanie Lopez / Brian Tester / Michael J. Morris / Mark Sherman / Zev Glassenberg වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය  $3,500,000 වේ.විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 346MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 680MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 854MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.73GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.05GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Welcome To The Jungle (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com