Wednesday 12 February 2014

Austenland (2013) සුන්දර ගමනක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Austenland.මේහි අධ්‍යක්ෂනය Jerusha Hess අතින් සිදුවිය. රචනය  Jerusha Hess  අතින් සිදුවිය. තිර රචනය Jerusha Hess සහා Shannon Hale අතින් සිදුවිය.Shannon Hale ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Keri Russell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන JJ Feild රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bret McKenzie / Jennifer Coolidge / James Callis Georgia King / Rupert Vansittart / Ricky Whittle / Jane Seymour / Ayda Field / Ruben Crow / Demetri Goritsas / Parker Sawyers / Sarah Niles / Annie Gould වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය £4,900,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $40,662 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $2,151,202 (USA) වේ. විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 758MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.47GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Austenland (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com