Saturday 15 February 2014

Jilla (2014) ජිල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  දමිළ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jilla. මේහි අධ්‍යක්ෂනය සහා රචනය  R.T. Neason අතින් නිමවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවන් වන Vijay සහා Mohanlal රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි  Kajal Agarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Soori / Mahad / Niveda Thomas / Poornima Jayaram Sampath Raj / R.K. / Pradeep Singh Rawat / Thambi Ramayya / Jayabalan / Vidyullekha Raman /  S. Ravi Mariya / Krishnamoorthy වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය විනාඩි 175 කාලය තුල විනොදය සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 495MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 670MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Jilla (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com