Saturday 1 February 2014

Homefront (2013) ඔහුගේ ඉරණම විසදෙන හැටි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Homefront.මේහි අධ්‍යක්ෂනය Gary Fleder අතින් සිදුවිය. රචනය Sylvester Stallone  අතින් සිදුවිය. තිර රචනය Sylvester Stallone අතින් සිදුවිය. Chuck Logan ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Jason Statham රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Izabela Vidovic රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස James Franco / Kate Bosworth / Marcus Hester / Clancy Brown / Winona Ryder / Omar Benson Miller / Rachelle Lefevre / Frank Grillo / Chuck Zito / Pruitt Taylor Vince / Linds Edwards / Austin Craig / Owen Harn  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය $22,000,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $6,915,241 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $19,783,777 (USA) වේ. විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 475MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.17GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Homefront (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com