Friday 28 February 2014

The Tomorrow People (2013-2104-) Season 1 Episode 1-14 සුපිරි විරයන්

ආයුබෝවන් යාළුවනි.............පසුගිය කාලය තුල ඔක්කොම එකම තැනින් අඩවිය තුලින්  නවතම ටිවි කතා මාලා ලබා දෙන්න කියලා ඉල්ලිම් ගනනාවක් ලැබුනා. නමුත් කාලය පිලිබද ගැටලු නිසා එම ඉල්ලිම්  ඉටුකිරිමට හැකියාවක් නොලැබි ගියා. එම ඉල්ලිම් සලකා බලා මා මිට ටික දිනකට උඩදි අලුත් ටිවි කතා මාලාවක් ලබා දිම ආරම්භ කරා. එහි අලුත්ම කොටසත් දිනකට පෙර ඔයාලාට ලබා දුන්නා. එම ලිපියට අදහස් දැක්වු ෆෙස් බුක් මිතුරකු The Tomorrow People යන ටිවි කතා මාලාව ලබා දෙන්න කියා ඉල්ලිමක් කරලා තිබුනා. එම මිතුරාගේ ඉල්ලිම සලකා බැලිමෙන් අනතුරුව මම අද දිනයේදි එම ටිවි කතා මාලාව ඔයාලාට ලබා දෙන්න හිතුවා. කලින් කිව විදියටම මේ ටිවි කතා මාලාවේ නම  The Tomorrow People . 2013 වසරේ ඔක්තෝබර් මස 9වන දින විකාශය ආරම්භ වු මේම කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය / සහා පවුලේ කතා ගනයට අයත් කතා මාලාවකි. IMDB  වර්ගිකරනයට අනුව ලකුණු 10/ 7.5 ලබා ගැනිමට හැකියාව ලැබි ඇත. මේම කතා මාලාව  Phil Klemmer අතින් නිර්මානය විය. සුපිරි හැකියාවන් සහිත සුපිරි විරයන් පිරිසකගේ කතා පුවතක් ඔයාලාට මේ ටිවි කතා මාලාව හරහා නැරබිය හැකිය. Robbie Amell මේහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Peyton List රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Luke Mitchell /  Aaron Yoo / Madeleine Mantock / Mark Pellegrino Jacob Kogan / Sarah Clarke / Jeffrey Pierce වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.
 ඉතින් යාළුවනි තවත් සුපිරි විරයන්ගේ සුපිරි වැඩ බලන්න අද සිට එකතු වෙන්න මේ අලුත්ම ටිවි කතා මාලාව සමගින්. අද දිනයේදි මේතෙක් නිකුත් වි ඇති සියලු කොටස් එකවර ලබා දෙන අතර. ඉන් අනතුරුව නිකුත් වන සියලු කොටස් නිකුත් වු සැනින් ඔයාලාට ලබා දිමට මම කටයුතු කරනවා. එහේමනම් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් සුපිරි විරයන්ගේ සුපිරි වැඩ බලන්න එකතු වෙන්න කියලා. එහේනම් මේලේස අරබමු අද සිට The Tomorrow People  ජය ශ්‍රී...........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




SEASON 1



Episode 1


ටොරන්ට් එක මේතනින් ගන්න Download 287MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 349MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB Season 1 Episode 1 torrent


Episode 2

ටොරන්ට් එක මේතනින් ගන්න Download 258MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 909MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB Season 1 Episode 2 torrent


Episode 3

ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB Season 1 Episode 3 torrent



Episode 4


ටොරන්ට් එක මේතනින් ගන්න Download 247MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB Season 1 Episode 4 torrent


Episode 5


ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB Season 1 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB Season 1 Episode 5 torrent


Episode 6

ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB Season 1 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 340MB Season 1 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 847MB Season 1 Episode 6 torrent


Episode 7


ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB Season 1 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 346MB Season 1 Episode 7 torrent


Episode 8


ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB Season 1 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB Season 1 Episode 8 torrent



Episode 9


ටොරන්ට් එක මේතනින් ගන්න Download 228MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 339MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 827MB Season 1 Episode 9 torrent


Episode 10

ටොරන්ට් එක මේතනින් ගන්න Download 248MB Season 1 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 10 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 945MB Season 1 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB Season 1 Episode 10 torrent


Episode 11

ටොරන්ට් එක මේතනින් ගන්න Download 255MB Season 1 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 879MB Season 1 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.58GB Season 1 Episode 11 torrent



Episode 12


ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB Season 1 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 914MB Season 1 Episode 12 torrent


Episode 13


ටොරන්ට් එක මේතනින් ගන්න Download 224MB Season 1 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Season 1 Episode 13 torrent



Episode 14


ටොරන්ට් එක මේතනින් ගන්න Download 231MB Season 1 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 846MB Season 1 Episode 14 torrent



විඩියොව මෙතනින් බලන්න  The Tomorrow People  (2013-2104-)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. yalu meka bluwa.dnta wikashaya wela iwara tv series tikakit denna.season pitin eka pra download kra ganna pluwn.kohoma unath thanx

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com