Saturday 15 February 2014

ARROW COMPLETE FIRST SEASON 1 & ARROW SEASON 2 Episode 1-13 අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක්


ආයුබෝවන් යාළුවනි.............පසුගිය කාලය තුල ඔක්කොම එකම තැනින් අඩවිය තුලින්  නවතම ටිවි කතා මාලා ලබා දෙන්න කියලා ඉල්ලිම් ගනනාවක් ලැබුනා. නමුත් කාලය පිලිබද ගැටලු නිසා එම ඉල්ලිම්  ඉටුකිරිමට හැකියාවක් නොලැබි ගියා. එම ඉල්ලිම් සලකා බලා මා අද දිනයේදි ඔයාලාට තවත් අලුත් ටිවි කතා මාලාවක් ලබා දිම ආරම්භ කරනවා. මේ කතා මාලාව මේ වන විට නරබපු අයනම් ගොඩාක් ඇති. මොකද මේහි 2වන සිසන් එකේ කොටස් 13ක් දක්වා ගමන් කර ඇති නිසා. කෙසේ නමුත් දැනට නිකුත් වි ඇති කොටස් සියල්ල එකවර ලබා දිමට මා තිරනය කලා. ඉන් අනතුරුව නිකුත් වන සියලු කොටස් එකින් එක ඔයාලාට ලබා දිමට මම කටයුතු කරනවා. හොදයි එහේමනම් අපි පලමු සිසන් එකෙන් වැඩ පටන් ගමු. මේ ටිවි කතා මාලාව තවත් සුපිරි විරයෙකුගේ  විර වික්‍රමය ගෙන හැර දක්වනවා. නමින් arrow . 2012 වසරේ ඔක්තෝබර් මස විකාශය ආරම්භ කරන ලද මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක්. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.2ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස Katie Cassidy රංගනයෙන් දායක වේ. මිට අමතරව සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Susanna Thompson / Paul Blackthorne Willa Holland / Emily Bett Rickards / Colin Donnell / Manu Bennett / Colton Haynes වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.
  arrow කියන්නේ ඇත්තටම කවුද ?  මිට කලින් ඔයාලාට  arrow මුණ ගැහිලා තියෙනවාද ?  ඔව් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් ඉන්න යාළුවන්ට නම්  arrow මුණ ගැහිලා තියෙනවා. මතකද යාළුවනි ඔක්කොම එකම තැනින් අඩවියේන් මම ඔයාලාට ලබාදුන්න සුපර් මැන් කතා මාලාව. සුපර් මැන් කතා මාලාවේ අවසන් සිසන් වලදි ඔයාලාට මේ සුපිරි විරයා මුණ ගැහේනවා. ඒ තමා ඔයාලාට මේ සුපිරි විරයා මුණ ගැසෙන පලමු අවස්ථාව. සුපර් මැන් කතා මාලාව තුලදි මේ සුපිරි විරයාගේ වැඩ කොහොම දකියලා බලන්න ඇති ඔයාලා. හැබැයි ඔයාලා අපි හැමොට යම් කිසි ගැටලු තිබුනා මේ සුපිරි විරයා පිලිබදව. ඒ තමා මේ  arrow කොහේන්ද ආවේ ? ඔහුගේ අතිතය කුමක්ද ? ඔහුට මේ ආකරය දස්කම් කිරිමට හැකියාව ලැබුනේ කොහොමද. ඇයි ඔහු විපතට පත් අය වෙනුවෙන් අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නේ. මේන්න මේ ගැටලු වලට විසදුමත් ඔයාලාට මේ කතා මාලාව ආරම්භයේදි ලැබේනවා. ඉතින් එහේමනම් නැවතත් සුපිරි විරයකු සමගින් සුපිරි විර වික්‍රමයක් කරා යන ගමනට ඔයාලා හැමොටම ආරාධනා කරනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය arrow මේලේසින්. ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





SEASON 1


පලමු සීසන් එක මේතනින් ගන්න Download 2.95GB complete season 1 torrent

පලමු සීසන් එක මේතනින් ගන්න Download 7.62GB complete season 1 torrent



SEASON 2 .......13


Episode 1

ටොරන්ට් එක මේතනින් ගන්න Download 200MB Season 2 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Season 2 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Season 2 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB Season 2 Episode 1 torrent


Episode 2

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Season 2 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.19GB Season 2 Episode 2 torrent


Episode 3

ටොරන්ට් එක මේතනින් ගන්න Download 297MB Season 2 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 478MB Season 2 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.08GB Season 2 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.64GB Season 2 Episode 3 torrent


Episode 4

ටොරන්ට් එක මේතනින් ගන්න Download 279MB Season 2 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 340MB Season 2 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Season 2 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.14GB Season 2 Episode 4 torrent


Episode 5

ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB Season 2 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Season 2 Episode 5 torrent


Episode 6

ටොරන්ට් එක මේතනින් ගන්න Download 288MB Season 2 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Season 2 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.14GB Season 2 Episode 6 torrent


Episode 7

ටොරන්ට් එක මේතනින් ගන්න Download 292MB Season 2 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 2 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Season 2 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB Season 2 Episode 7 torrent


Episode 8

ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB Season 2 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Season 2 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB Season 2 Episode 8 torrent


Episode 9

ටොරන්ට් එක මේතනින් ගන්න Download 279MB Season 2 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB Season 2 Episode 9 torrent


Episode 10

ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Season 2 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.28GB Season 2 Episode 10 torrent


Episode 11

ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Season 2 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.28GB Season 2 Episode 11 torrent


Episode 12

ටොරන්ට් එක මේතනින් ගන්න Download 275MB Season 2 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB Season 2 Episode 12 torrent


Episode 13

ටොරන්ට් එක මේතනින් ගන්න Download 260MB Season 2 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Season 2 Episode 13 torrent




විඩියොව මෙතනින් බලන්න ARROW (2012)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com