Wednesday 12 February 2014

Antboy (2013) කුබී කොල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේය ඩෙන්මාර්ක් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 16 වන දින තිරගතවිමට නියමිතව තිබේන චිත්‍රපටියක්. නමුත් මේ වන විට මේහි හොද ටොරන්ට්  නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Antboy.මේහි අධ්‍යක්ෂනය Ask Hasselbalch අතින් සිදුවිය. රචනය  Anders Ølholm අතින් සිදුවිය.කතාව Torbjørn Rafn සහා Nikolaj Arcel  අතින් නිර්මානය විය. Kenneth Bøgh Andersen ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලු ලෙස ළමා නලු  Oscar Dietz රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Nicolas Bro / Samuel Ting Graf / Amalie Kruse Jensen / Kenneth Bøgh Andersen / Lærke Winther Andersen / Aske Bang / Jakob B. Engmann / Inge Lise Goltermann / Thomas Hwan / Marcuz Jess Petersen / Caspar Phillipson / Nanna Schaumburg-Muller / Jonas Schmidt / Elsebeth Steentoft වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

 විර වික්‍රම / විකට සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇත. විනාඩි 77 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 949MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.27GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Antboy (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com