Sunday 2 February 2014

Freezer (2014) ශිතකරණය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Freezer.මේහි අධ්‍යක්ෂනය Mikael Salomon අතින් සිදුවිය. රචනය Tom Doganoglu සහා Shane Weisfeld අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Dylan McDermott රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Yuliya Snigir රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Peter Facinelli / Andrey Ivchenko / David McNally / Markus Parilo / Milan Malisic / Pascal Petardi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇත. විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 444MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 527MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.24GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.27GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.35GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Freezer (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com