Friday 14 February 2014

Ice Soldiers (2013) හිම මත මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ice Soldiers.මේහි අධ්‍යක්ෂනය Sturla Gunnarsson අතින් සිදුවිය. රචනය  Jonathan Tydor   අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන Dominic Purcell / Adam Beach / Michael Ironside / Gabriel Hogan රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Benz Antoine / Daina Barbeau / Raoul Bhaneja Nicu Branzea / Greg Steven Brown / Michael Cleland / Megan Dawson / Stefen Hayes / Carinne Leduc / Evie Moores / Chad Racette වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇත. මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent






විඩියොව මෙතනින් බලන්න Ice Soldiers (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. මචන් film එකේ තියන seen එක ගැන පොඩි විස්තරයක් post එකේ දැම්මා නම් ගොඩක් වටිනවා.මම මේක කියන්නේ මේ blog එකට නිතරම එන යන කෙනෙක් හැටියට.පෝඩි විස්තරයක් තිබුනනම් ගොඩක් වටිනවා.කොහොම උනත් ස්තුතියි මචෝ.

    ReplyDelete
  2. Aluth tv series tikak denna barida?meke tiyana ewa bluwane....

    ReplyDelete
  3. එළ මචෝ එළ.

    ReplyDelete
  4. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com