ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Avengement (2019).මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය.රචනය
Jesse V. Johnson සහා Stu Small අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Scott Adkins රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Kierston Wareing රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Craig Fairbrass /Thomas Turgoose / Nick Moran / Leo Gregory / Beau Fowler / Louis Mandylor / Terence Maynard / Ross O'Hennessy / Daniel Adegboyega / Mark Strange / Jane Thorne / Luke LaFontaine / Greg Burridge වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.