ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thimiru Pudichavan (2018) මේහි අධක්ෂනය සහා රචනය Ganeshaa (as Ganesha) අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Nivetha Pethuraj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Lakshmy Ramakrishnan / Prabhakaran / Nixen / Sai Dheena / Muthuraman / Swaminathan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 26 December 2018
Saturday, 22 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Dassehra (2018) මේහි අධ්‍යක්ෂනය Manish Vatsalya අතින් සිදු විය. රචනය සහා දෙබස් Saurabh Choudhary අතින් සිදු විය.කතාව Varadraj Swami අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Neil Nitin Mukesh රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tina Desai / Manish Vatsalya / Govind Namdev / Ashwini Kalsekar / Murli Sharma / Shubhangi Gokhale / Scarlett Mellish Wilson / Pankaj Jha / Nisa Deys / Pooja Welling / Pragya Maheshwari වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 17 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝ්ම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Johnny English Strikes Again (2018).මේහි අධ්‍යක්ෂනය David Kerr අතින් සිදු විය.තිර රචනය William Davies අතින් සිදු විය.මෙහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Rowan Atkinson රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Olga Kurylenko රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Kevin Eldon / Emma Thompson / Adam James / Noah Spiers / Kendra Mei / Alfie Kennedy / Jasmine Brightmore / George Turner / Rua Robertson / Adam Greaves-Neal / Nifemi Bankole / Gus Brown / Pippa Bennett-Warner / Michael Gambon වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Sunday, 16 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tej... I Love You (2018) මේහි අධ්‍යක්ෂනය A. Karunakaran අතින් සිදු විය. රචනය A. Karunakaran සහා Darling Swamy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anupama Parameshwaran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jayaprakash / Pavitra Lokesh / Anish Kuruvilla / Surekha Vani / Prudhvi Raj / Viva Harsha / Banerjee / Bhavana / Karthik Adusumalli / Josh Ravi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nela Ticket (2018) මේහි අධ්‍යක්ෂනය / දෙබස් සහා කතාව Kalyan Krishna අතින් සිදු විය. තිර රචනය Satyanand අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Malavika Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay / Ali / Annapoorna / Jagapathi Babu / Raghu Babu / Tanikella Bharani / Brahmaji / Brahmanandam / Kaumudi / Satya Krishnan / Sriram L.B. / Madhunandan / Krishna Murali Posani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Saturday, 15 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fantastic Beasts: The Crimes of Grindelwald (2018).මේහි අධ්‍යක්ෂනය David Yates අතින් සිදු විය.රචනය J.K. Rowling අතින් සිදු විය. චරිත නිර්මානය J.K. Rowling අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නළුවා ලෙස Eddie Redmayne රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Katherine Waterston රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Johnny Depp / Kevin Guthrie / Carmen Ejogo / Wolf Roth / Zoë Kravitz / Callum Turner / Derek Riddell / Cornell John / Ezra Miller / Ingvar Eggert Sigurðsson Poppy Corby-Tuech / Andrew Turner / Maja Bloom / Simon Meacock වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Friday, 14 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hunter Killer (2018).මේහි අධ්‍යක්ෂනය Donovan Marsh අතින් සිදු විය.තිර රචනය Arne Schmidt සහා Jamie Moss අතින් සිදු විය.George Wallace සහා Don Keith ගේ "Firing Point" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍රපටය නිර්මානය කර ඇත.මෙහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Gerard Butler රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Gary Oldman / Ethan Baird / Jacob Scipio / Dempsey Bovell / Corey Johnson / Adam James / Common / Henry Goodman / Colin Stinton / Carter MacIntyre / Shane Taylor / Kola Bokinni / Mikey Collins / Will Attenborough වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Thursday, 13 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sei (2018) මේහි අධක්ෂනය Raj Babu අතින් සිදු විය.රචනය Rajesh K Raman අතින් සිදු විය.දෙබස් Vignesh Raghavan අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Nakul රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Aanchal Munjal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Nassar / Anjali Rao / Chandrika Ravi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 12 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Amar Akbar Anthony (2018) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Sreenu Vaitla අතින් සිදු විය.කතාව Sreenu Vaitla සහා Vamsi Rajesh Kondaveeti අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Ileana D'Cruz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bharath Reddy / Abhimanyu Singh / Sayaji Shinde / Vennela Kishore / Abhirami / Tanikella Bharani / Raghu Babu / Divyaa Unni / Vikramjeet Virk / Tarun Arora / Jayaprakash Reddy / Satya / Ravi Prakash වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 11 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /4.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 11 December 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds තෙවන කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 11 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.
Monday, 10 December 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds දෙවන කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 10 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.
Sunday, 9 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goosebumps 2: Haunted Halloween (2018).මේහි අධ්‍යක්ෂනය Ari Sandel අතින් සිදු විය.තිර රචනය Rob Lieber අතින් සිදු විය. කතාව Rob Lieber සහා Darren Lemke අතින් නිර්මානය විය.R.L. Stine ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කරන ලදි. මෙහි ප්‍රධාන නළුවන් ලෙස Jeremy Ray Taylor සහා Caleel Harris රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Wendi McLendon-Covey සහා Madison Iseman රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Ken Jeong / Chris Parnell / Bryce Cass / Peyton Wich / Shari Headley / Christian Finlayson / Matthew J. Vasquez / Courtney Lauren Cummings / Jessi Goei / Drew Scheid / Tyler Silva වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds පළමු කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 09 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.
Friday, 7 December 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.තිරගත විම් ආරම්භ වුන දිනයෙදිම මේහි WEB පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Mowgli: Legend of the Jungle (2018).මේහි අධ්‍යක්ෂනය Andy Serkis අතින් සිදු විය.තිර රචනය Callie Kloves අතින් සිදු විය.Rudyard Kipling ගේ කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය විය. මෙහි ප්‍රධාන නළුවා ලෙස ළමා නළු Rohan Chand රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Matthew Rhys සහා Freida Pinto රංගනයෙන් දායක වේ.මේහි පසුබිම් හඩ සදහා Christian Bale / Benedict Cumberbatch / Cate Blanchett / Tom Hollander / Andy Serkis / Peter Mullan / Naomie Harris / Eddie Marsan / Jack Reynor / Louis Ashbourne Serkis වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 4 December 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 04 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 අටවන කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 04 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. තවත් භායනක මේටා කෙනෙක් එක්ක ෆැලැෂ් කන්ඩායමට සටන් කරන්න වුනා.කොහොම හරි බෙරිට හැකි වෙනවා ඒ මේටාවත් අල්ලා ගන්න.ඒ වගේම සිකේඩාගේ අතිත කතාවත් දකින්න ලැබුනා.හැමොම දැන් දන්නවා සිකේඩාට බලය ලැබුනේ කොහොමද කියලා.ඒ වගේම සිස්කෝ සහා හැරිසන් රහස් පරික්ෂකවරයා එකතු වෙලා අවසානයේ සොයා ගන්නවා මේ සිකේඩා කියන්නේ කවුද කියලා.ඉතින් දැන් ෆැලැෂ් කණ්ඩායම දන්නවා සිකේඩාගේ ඇත්තම නම වගේම ඔහු කවුද කියලත්.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ ප්‍රශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 3 December 2018
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 7 Episode 08. අලුත්ම කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 03 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඩියැස් FBI එකට බාරදෙන්න ගිය වෙලාවේ ඩියැස් ඔවුන්ට පහර දිලා පැන ගන්නවා.ඉන් අනතුරුව ඔහු ඔලිවර් සිටින සිරගෙදරට ගිහින් ඔලිවර් හමුවෙනවා.ඉට පසුව ඩියැස් සිරගෙදර තමන්ගේ පාලනයට අරගෙන සිරගෙදර ලොකු කොලහාලයක් ඇති කරනවා.ඒ වගේම ඔලිවර්ව මරා දමන්න උත්සහා කරනවා.නමුත් සිරගෙදරදි ඔලිවර්ට තවත් මිතරකුගේ උදවු ලැබෙනවා.ඒ නිසා ඔලිවර් ඩියැස් සමග සටන් කරනවා.අවසානයේ ඩියැස් නොසිතපු විදියට ඔලිවර්ගෙන් පහාරකැමකට ලක් වෙනවා.ඉන් අනතුරුව ඔලිවර් විසින් ඩියැස්ව සිරකුඩුවක දමා සිරගෙදරින් නිදහස්ව පිටවෙනවා.ඉතින් මාස හයකට පසුව ඔලිවර් නැවතත් නිදහස් වෙලා තමන්ගේ කණ්ඩායම අතරට යනවා.ඒ වගේම සිර ගෙදර සිටි ඔලිවර්ගේ සතුරන් කිප දෙනෙක් මේ සටන අතර තුර මරා දමනවා.ඒ වගේම ඔලිවර්ට හිතවත්ම කෙනෙක් වෙලා සිටිය කෙනා හිරගෙදරින් පැන යනවා.හැබැයි ඒ වෙද්දි ඔලිවර් සමග ඔහු සිටින්නේ තරහැන්.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?ඩියැස්ට කුමක් සිදුවේද?ඔලිවර් නැවතත් ග්‍රීන් ඇරෝ වේයිද? ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Sunday, 2 December 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 02 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Savyasachi (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Chandoo Mondeti අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළු Naga Chaitanya Akkineni සහා සුපිරි දමිළ නළු Madhavan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nidhhi Agerwal / Bhoomika Chawla සහා Eesha Rebba රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajitha / Mukul Dev / Satya / Vennela Kishore / Rao Ramesh / Leon Gonzalez / Duvvasi Mohan / Bharath Reddy / Moksha / Brahmaji වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com









































































































































































