ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Resident Evil: The Final Chapter.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Paul W.S. Anderson අතින් සිදු විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Milla Jovovich රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Iain Glen / Ali Larter / Shawn Roberts / Eoin Macken / Fraser James / Ruby Rose / William Levy / Rola / Ever Anderson / Mark Simpson / Milton Schorr / Siobhan Hodgson / Joon-Gi Lee / Aubrey Shelton වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 14 March 2017
Friday, 10 March 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Singam 3 මේහි අධක්ෂනය සහා රචනය Hari අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Suriya රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Anushka Shetty සහා Shruti Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Imman Annachi / Chaams / Neetu Chandra / Janaki Ganesh / Olamilekan Akanbi Jason / Krish / Delhi Kumar / Nassar / Priya / Radha Ravi / Radhika Sarathkumar / Nitin Sathya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 9 March 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම xXx: Return of Xander Cage.මේහි අධ්‍යක්ෂනය D.J. Caruso අතින් සිදුවිය. රචනය Rich Wilkes සහා F. Scott Frazier අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නළු Vin Diesel රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Donnie Yen / Kris Wu / Ruby Rose / Tony Jaa / Nina Dobrev / Rory McCann / Toni Collette / Samuel L. Jackson / Ice Cube / Hermione Corfield / Tony Gonzalez / Michael Bisping / Al Sapienza වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 7 March 2017
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 15 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දාහතරවන කොටස බලපු අයට ගොරිල්ලා බෙරි ගේ ලොකයට ඇවිත් ලොකු විනාශයක් කරන්නයි ලැස්ති වුනේ.නමුත් හැරිසන්ගේ අදහස් අනුව සිදුකරපු පරික්ශන වලින් බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා ගොරිල්ලාගේ සැලසුම් සියල්ල දැන ගන්න.ඒ අනුව ගොරිල්ලාගේ පළමු සැලසුම විනාශ කරන්න බෙරිට හැකි වෙනවා. ඉන් අනතුරුව ගොරිල්ලාගේ දෙවන සැලසුම නතර කරන්න සිස්කෝ සහා ජිස්පි ගොරිල්ලා සමග සටන් කරන්න සොලවාර් ව රැගෙන එනවා.ඉතින් එතනදි සොලවාර් සමග සටනෙදි ගොරිල්ලා පරාජය වෙනවා.සිදුවෙන්න ගිය ලොකු විනාශයක් ඔවුන්ට නතරකරගන්න හැකි වෙනවා.මේ අතර බෙරි විසින් අයිරිෂ් හට විවහා යොජනාවක් කරනවා. ඒ වගේම කතාවේ අවසානයේ වොලිට දකින්න ලැබෙන්නේ ඔහු හිනයකින්වත් නොසිතු දෙයක්. සැවටාර් නැවතත් ඇවිත්. දැන් මොනවාද වෙන්න යන්නේ ? ඉදිරියනම් බෙරි ඇතුලු කණ්ඩායමට සුබදායි නම් නැ වගේ ඉදිරියේදි කුමක් සිදුවේද ? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 6 March 2017
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 6 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Wednesday, 1 March 2017
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 15 . අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට සිර ගෙදරින් පැන යන තරුණියන් තිදෙනෙක් නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායමට ප්‍ර‍්න ටිකකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම සුසැන් පැමිනේනවා ඔලිවර් මුණ ගැසිමට.එහිදි ඔලිවර්ගෙන් ඇය විමසනවා ඔලිවර් නෙද ඇරෝ කියන්නේ කියලා.ඔලිවර් කොහොම හරි ඒ ප්‍රශ්නයෙන් ගැලවිලා යනවා.පසුව ඔලිවර් ඒ පිළිබදව තියාට පවසනවා.තියාට මේ සුසැන් ගැන සැකයක් ඇති වෙනවා. තියා යනවා ෆෙල්සිටිව හමුවන්න.ෆෙල්සිටිට සිදුවුන දේ පිළිබදව තියා පවසනවා.එහිදි ෆෙල්සිටි විසින් සුසැන්ගේ පරිගණකය හැක් කරනවා.එම පරිගණකයේ තිබි ඔලිවර් පිළිබදව ඇය රැස්කල තොරතුරු රැසක් හමුවනවා.මේ වැඩත් එක්ක සුසැන්ට එයාගේ ජොබ් එක නැතිවෙනවා.මේ වැඩේට ඔලිවර්ට කෙන්ති යනවා.ඔහු සහා තියා අතර බහින්බස් විමකුත් සිදුවෙනවා.මේ සියල්ල අතරේ ඇරෝ කණ්ඩායමට හැකි වෙනවා සිරෙන් පැන ගිය තරුණියන් සිටින තැන සොයගන්න.සැලසුමක් අනුව ක්‍රියාත්මක වන ඇරෝ කණ්ඩායමට පොලිසියේ සහාය ඇතුව එම තරුණියන් තිදෙනා අල්ලා ගන්න පුලුවන් වෙනවා. නමුත් කතාවේ අවසානයේ ඔලිවර් පිළිබදව රුපවාහිණියේ විශේෂ නිවේදනයක් විකාශය වෙනවා.එම නිවේදනය ඔලිවර්ට එතරම් සුභදායිනම් නැ වගේ.ඉතින් ඉදිරියේදි මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 28 February 2017
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 14 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහාතුන්වන කොටස බලපු අයට ජෙසි පැමිණ කියනවා තමන්ගේ පියා හැරිසන්ව ගොරිල්ලා අල්ලාගෙන ගිය බව.ඉතින් බෙරි ඇතුලු කණ්ඩායම හැරිසන්ව බෙරා ගන්න ගොරිල්ලාගේ ලොකයට යනවා. නමුත් එහිදි ඔවුන් සියලු දෙනා ගොරිල්ලාගේ සිරකරුවන් බවට පත්වෙනවා.එතනින් නිදහස් වෙන්න බෙරි ගොරිල්ලා සමග සටනකට අභියෝගයක් කරනවා.නමුත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැ.අනතුරුව බෙරි කණ්ඩායමේ පිරිස සමගින් එකතු වෙලා එතනින් පැන යන්න සැලසුමක් සකස් කරනවා.සැලසුමේ පරිදි සියල්ල සාර්ථක වෙනවා.බෙරි ඇතුලු කණ්ඩායම හැරිසන්වත් රැගෙන නැවත ඔවුන්ගේ ලොකයට එනවා.නමුත් කතාවේ අවසානයනම් එතරම් සුබ දායි නැ.ගොරිල්ලා විසින් දැවැන්ත සේනාවක් සුදානම් කරනවා බෙරිගේ ලොකයට පහර දෙන්න.ඒ වගේම ගොරිල්ලාට උදව් කරන්නේ ජිස්පි බව තමයි පෙන්නේ.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද ? ගොරිල්ලාට හැකිවෙයිද බෙරි ලොකයට ඇවිත් බෙරිගේ ලොකයට පහර දෙන්න?ඉතින් ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 27 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Saturday, 25 February 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bogan මේහි අධක්ෂනය Lakshman අතින් සිදුවිය.නිෂ්පාදනය Prabhu Deva සහා Ganesh අතින් සිදුවිය.රචනය Madhankarky / Rokesh සහා Thamarai අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නළුවන් වන Jeyam Ravi සහා Arvind Swamy රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Ponvannan / Naren / Nagendra Prasad / Varun / Akshara Gowda / Shreya Gupta / Sindhu Shyam / Prakash Rajan / Jaya Murali / Raju Sundaram වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 23 February 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kahaani 2 .මේහි අධ්‍යක්ෂනය Sujoy Ghosh අතින් සිදුවිය.කතාව Sujoy Ghosh සහා Suresh Nair අතින් සිදුවිය.තිර රචනය Sujoy Ghosh අතින් සිදු විය.දෙබස් Ritesh Shah සහා Sujoy Ghosh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Vidya Balan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවා ලෙස Arjun Rampal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jugal Hansraj / Kharaj Mukherjee / Tota Roy Chowdhury / Naisha Khanna / Tunisha Sharma / Manini Chadha / Amba Sanyal / Koushik Sen වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 22 February 2017
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 14 . අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර්ගේ කාර්්‍යාලයට එල්ල වන මැර ප්‍රරහාරය සමග ඇරෝ කණ්ඩායමට සිදුවෙනවා මේ වෙඩි තැබිම් සිදු කල අය සොයන්න.සියලු අභියෝග මැද ඔවුන්ට හැකි වෙනවා ඒ පුද්ගලයාව සොයාගන්න.ඒ වගේම ඔලිවර්ට හැකිවෙනවා එම අපරාධ කරු සමග කතා බහා කරලා ඔහු ඉලගට කරන්න ගිය විනාශය නතර කරන්නත්.ඔහුව පොලිස් භාරයට ලබා දිමටත්.මේතනින් එහාට කතාව මොන අතට ගමන් කරයිද? ඉතින් මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 21 February 2017
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 13 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දොළොස්වෙනි කොටස බලපු අයට නගරයට එන තවත් මේටා මිනිසෙක් අල්ලා ගන්න බෙරිටත් කණ්ඩායමටත් විශාල අභියොග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මේටා මිනාසා අයිරිෂ්ගේ ශරිරය තුලට විසක් ඇතුලත් කරනවා.කොහොම හරි ෆැලැෂ් කණ්ඩායම එකතු වෙලා ඇයව බෙරා ගන්නවා.ඒ අතර මේටා මිනිසා අල්ලා ගැනිමට වොලිට හැකි වෙනවා.මේ සියල්ලෙන් පසුව වොලි මුණ ගැසිමට එකවරම කාල දොරටුව හරහා ජෙසි පැමිනේනවා.ඇයි පැමින පවසන්නේ ග්‍රොඩ් තමන්ගේ නගරයට පැමිණ තමන්ගේ පියාව රැගෙන ගිය බවයි.ඉතින් එතනින් පස්සේ මොනවා වෙයිද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 20 February 2017
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 20 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pulimurugan මේහි අධක්ෂනය Vysakh අතින් සිදුවිය.රචනය Udaykrishnan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නළු Mohanlal රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Kamalinee Mukherjee රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu / Lal / Vinu Mohan / Bala / Suraaj Venjarammoodu / Kishore Kumar G. / Siddique / Makrand Deshpande / Noby Marcose / Ajaz Kollam / M.R. Gopakumar / Santhosh Keezhattoor / Hareesh Peradi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Sunday, 19 February 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Assassin's Creed.මේහි අධ්‍යක්ෂනය Justin Kurzel අතින් සිදුවිය. තිර රචනය Michael Lesslie / Adam Cooper සහා Bill Collage අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Michael Fassbender රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Marion Cotillard රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Jeremy Irons / Brendan Gleeson / Charlotte Rampling / Michael Kenneth Williams / Denis Ménochet / Ariane Labed / Khalid Abdalla / Essie Davis / Matias Varela / Callum Turner / Carlos Bardem / Javier Gutiérrez / Hovik Keuchkerian වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 15 February 2017
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 13 . අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඇරෝ කන්ඩායමට රුසියාවට යන්න වෙනවා න්‍යෂ්ටික අවියක් සොයන්න.ජොන් නැවත කණ්ඩායමට එකතු වනවා.ඒ වගේම ඩිනාත් කණ්ඩායමට එකතු වෙනවා.රුසියාවේදි ඔවුන්ට හැකි වෙනවා න්‍යෂ්ටික අවිය සොයා ගන්න.ඒ වගේම එම ගණුදෙනුවට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනිමටත්.න්‍යෂ්ටික අවිය සොයා ගත්තාත් ඔවුන්ට සිදුවෙනවා එය නිෂ්ක්‍රිය කරන්න.නමුත් ඒ වැඩේ කරන්න ෆෙල්සිටි හට අපහසු වෙනවා.ඒ වෙලාවේ රෝරි තමන් සතු බලය බාවිතා කරලා එම අවිය විනාශ කරනවා.සියල්ල හොදින් සිදු වුනත් රෝරිට තමන්ගේ ඇදුමේ තිබුන බලය නැතිව යනවා.රෝරි කණ්ඩායම හැරදා යන්න තිරනය කරනවා.ඒ වගේම ඇත්තටම කවුද මේ සුසැන් කියන්නේ.සුසැන් ඔලිවර් ගැන මේ තරම් හොයන්නේ ඇයි?ඇයගේ අරමුණ මොකක්ද?ඉතින් මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Monday, 13 February 2017
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 13 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Sunday, 12 February 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Force 2.මේහි අධ්‍යක්ෂනය Abhinay Deo අතින් සිදුවිය.රචනය Jasmeet K. Reen සහා Parveez Sheikh අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස John Abraham රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tahir Raj Bhasin / Adil Hussain / Björn Freiberg / Paras Arora / Raj Babbar / Mohnish Bahl / Tsogbaatar Batzorig / Genelia D'Souza / Freddy Daruwala / Anoop Gautam / J. Brandon Hill / Boman Irani / Narendra Jha වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 9 February 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mirzya .මේහි අධ්‍යක්ෂනය Rakeysh Omprakash Mehra අතින් සිදුවිය.රචනය Gulzar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Harshvardhan Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Saiyami Kher රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Art Malik / Anuj Choudhry / Om Puri / K.K. Raina / Anjali Patil වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 8 February 2017
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Underworld: Blood Wars.මේහි අධ්‍යක්ෂනය Anna Foerster අතින් සිදුවිය. තිර රචනය Cory Goodman අතින් සිදු විය.කතාව Kyle Ward සහා Cory Goodman අතින් නිර්මානය විය.චරිත නිර්මානය Kevin Grevioux / Len Wiseman සහා Danny McBride අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Kate Beckinsale රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නලුවා ලෙස Theo James රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tobias Menzies / Lara Pulver / Charles Dance / James Faulkner / Peter Andersson / Clementine Nicholson / Bradley James / Daisy Head / Oliver Stark / Zuzana Stivínová / Brian Caspe / Jan Nemejovský / Sveta Driga වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com








































































































































































