Tuesday 28 February 2017

The Flash: Season 3, Episode 14 ( Attack on Central City ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 14 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහාතුන්වන කොටස බලපු අයට ජෙසි පැමිණ කියනවා තමන්ගේ පියා හැරිසන්ව ගොරිල්ලා අල්ලාගෙන ගිය බව.ඉතින් බෙරි ඇතුලු කණ්ඩායම හැරිසන්ව බෙරා ගන්න ගොරිල්ලාගේ ලොකයට යනවා. නමුත් එහිදි ඔවුන් සියලු දෙනා ගොරිල්ලාගේ සිරකරුවන් බවට පත්වෙනවා.එතනින් නිදහස් වෙන්න බෙරි ගොරිල්ලා සමග සටනකට අභියෝගයක් කරනවා.නමුත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැ.අනතුරුව බෙරි කණ්ඩායමේ පිරිස සමගින් එකතු වෙලා එතනින් පැන යන්න සැලසුමක් සකස් කරනවා.සැලසුමේ පරිදි සියල්ල සාර්ථක වෙනවා.බෙරි ඇතුලු කණ්ඩායම හැරිසන්වත් රැගෙන නැවත ඔවුන්ගේ ලොකයට එනවා.නමුත් කතාවේ අවසානයනම් එතරම් සුබ දායි නැ.ගොරිල්ලා විසින් දැවැන්ත සේනාවක් සුදානම් කරනවා බෙරිගේ ලොකයට පහර දෙන්න.ඒ වගේම ගොරිල්ලාට උදව් කරන්නේ  ජිස්පි බව තමයි පෙන්නේ.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද ? ගොරිල්ලාට හැකිවෙයිද බෙරි ලොකයට ඇවිත් බෙරිගේ ලොකයට පහර දෙන්න?ඉතින් ඒ   සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Violett Beane / Tom Felton / Jessica Camacho / Keith David / David Sobolov / Quyen Bui / Paul Jarrett / ean Poague වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 දාහතර වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 14 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 14 (2016) 


Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com