Wednesday 15 February 2017

Arrow: Season 05 , Episode 13 ( Spectre of the Gun ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 13 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  පෙබරවාරි මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  ඇරෝ  කන්ඩායමට රුසියාවට යන්න වෙනවා න්‍යෂ්ටික අවියක් සොයන්න.ජොන් නැවත කණ්ඩායමට එකතු වනවා.ඒ වගේම ඩිනාත් කණ්ඩායමට එකතු වෙනවා.රුසියාවේදි ඔවුන්ට හැකි වෙනවා න්‍යෂ්ටික අවිය සොයා ගන්න.ඒ වගේම එම ගණුදෙනුවට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනිමටත්.න්‍යෂ්ටික අවිය සොයා ගත්තාත් ඔවුන්ට සිදුවෙනවා එය නිෂ්ක්‍රිය කරන්න.නමුත් ඒ වැඩේ කරන්න ෆෙල්සිටි හට අපහසු වෙනවා.ඒ වෙලාවේ රෝරි තමන් සතු බලය බාවිතා කරලා එම අවිය විනාශ කරනවා.සියල්ල හොදින් සිදු වුනත් රෝරිට තමන්ගේ ඇදුමේ තිබුන බලය නැතිව යනවා.රෝරි කණ්ඩායම හැරදා යන්න තිරනය කරනවා.ඒ වගේම ඇත්තටම කවුද මේ සුසැන් කියන්නේ.සුසැන් ඔලිවර් ගැන මේ තරම් හොයන්නේ ඇයි?ඇයගේ අරමුණ මොකක්ද?ඉතින්  මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez / Juliana Harkavy /  Samaire Armstrong /  Cliff Chamberlain / Laara Sadiq / Bruce Crawford / Parveen Dosanjh / Eliza Faria වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 දහාතුන්වන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 228MB Season 5 Episode 13 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 13  (2016) Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Bro. Me para nm vedio aka can't play kyla wetenawa,13 awe na neda?Flash aweth na..

    ReplyDelete
    Replies
    1. 13 තමා දිලා තියෙන්නේ විඩියොව පෙලේ වෙනවානේ.මොකක්ද යුස් කරන පෙලේයර් එක KM පෙලේයර් එකේ අලුත් එක දාගන්න. ෆැලැෂ් මේ සතියේ විකාශය වුනේ නැ.

      Delete
  2. Sry late unata,man aka hada gaththaa,thank u brother

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com