Wednesday 22 February 2017

Arrow: Season 05 , Episode 14 ( The Sin-Eater ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 14 වන කොටසd

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 14 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  පෙබරවාරි මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  ඔලිවර්ගේ කාර්්‍යාලයට එල්ල වන මැර ප්‍ර‍රහාරය සමග ඇරෝ කණ්ඩායමට සිදුවෙනවා මේ වෙඩි තැබිම් සිදු කල අය සොයන්න.සියලු අභියෝග මැද ඔවුන්ට හැකි වෙනවා ඒ පුද්ගලයාව සොයාගන්න.ඒ වගේම ඔලිවර්ට හැකිවෙනවා එම අපරාධ කරු සමග කතා බහා කරලා ඔහු ඉලගට කරන්න ගිය විනාශය නතර කරන්නත්.ඔහුව  පොලිස් භාරයට ලබා දිමටත්.මේතනින් එහාට කතාව මොන අතට ගමන් කරයිද? ඉතින්  මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez / Juliana Harkavy /  Samaire Armstrong /  Cliff Chamberlain / Laara Sadiq / Bruce Crawford / Parveen Dosanjh / Eliza Faria වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 දාහතර වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 5 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 326MB Season 5 Episode 14 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 14 (2016) Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com