Wednesday 8 February 2017

Underworld: Blood Wars (2016) ඇගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Underworld: Blood Wars.මේහි අධ්‍යක්ෂනය Anna Foerster අතින් සිදුවිය. තිර රචනය    Cory Goodman අතින් සිදු විය.කතාව Kyle Ward සහා Cory Goodman අතින් නිර්මානය විය.චරිත නිර්මානය Kevin Grevioux / Len Wiseman සහා Danny McBride අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Kate Beckinsale රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස Theo James රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tobias Menzies Lara Pulver Charles Dance / James Faulkner / Peter Andersson / Clementine Nicholson Bradley James / Daisy Head / Oliver Stark / Zuzana Stivínová / Brian Caspe / Jan Nemejovský / Sveta Driga  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා භායංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $35,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $13,688,751 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $30,070,110 (USA) වේ. විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 914MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.86GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Underworld: Blood Wars (2016) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com