Sunday 19 February 2017

Assassin's Creed (2016)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර්  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Assassin's Creed.මේහි අධ්‍යක්ෂනය Justin Kurzel අතින් සිදුවිය. තිර රචනය Michael Lesslie / Adam Cooper සහා Bill Collage අතින් සිදු විය.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස Michael Fassbender රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Marion Cotillard රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Jeremy Irons Brendan Gleeson Charlotte Rampling / Michael Kenneth Williams / Denis Ménochet / Ariane Labed Khalid Abdalla / Essie Davis / Matias Varela / Callum Turner / Carlos Bardem / Javier Gutiérrez / Hovik Keuchkerian වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $125,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $10,278,225 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම   $54,488,424 (USA) වේ. විනාඩි 115 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 587MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 957MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.45GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Assassin's Creed (2016) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com