Wednesday 1 March 2017

Arrow: Season 05 , Episode 15 ( Fighting Fire with Fire ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 15 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට සිර ගෙදරින් පැන යන තරුණියන් තිදෙනෙක් නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායමට ප්‍ර‍්න ටිකකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම සුසැන් පැමිනේනවා ඔලිවර් මුණ ගැසිමට.එහිදි ඔලිවර්ගෙන් ඇය විමසනවා ඔලිවර් නෙද ඇරෝ කියන්නේ කියලා.ඔලිවර් කොහොම හරි ඒ ප්‍ර‍ශ්නයෙන් ගැලවිලා යනවා.පසුව ඔලිවර් ඒ පිළිබදව තියාට පවසනවා.තියාට මේ සුසැන් ගැන සැකයක් ඇති  වෙනවා. තියා යනවා ෆෙල්සිටිව හමුවන්න.ෆෙල්සිටිට සිදුවුන දේ පිළිබදව තියා පවසනවා.එහිදි ෆෙල්සිටි විසින් සුසැන්ගේ පරිගණකය හැක් කරනවා.එම පරිගණකයේ තිබි ඔලිවර් පිළිබදව ඇය රැස්කල තොරතුරු රැසක් හමුවනවා.මේ වැඩත් එක්ක සුසැන්ට එයාගේ ජොබ් එක නැතිවෙනවා.මේ වැඩේට ඔලිවර්ට කෙන්ති යනවා.ඔහු සහා තියා අතර  බහින්බස් විමකුත් සිදුවෙනවා.මේ සියල්ල අතරේ ඇරෝ කණ්ඩායමට හැකි වෙනවා සිරෙන් පැන ගිය තරුණියන් සිටින තැන සොයගන්න.සැලසුමක් අනුව ක්‍රියාත්මක වන ඇරෝ කණ්ඩායමට පොලිසියේ සහාය ඇතුව එම තරුණියන් තිදෙනා අල්ලා ගන්න පුලුවන් වෙනවා. නමුත් කතාවේ අවසානයේ ඔලිවර් පිළිබදව රුපවාහිණියේ විශේෂ නිවේදනයක් විකාශය වෙනවා.එම නිවේදනය ඔලිවර්ට එතරම් සුභදායිනම් නැ වගේ.ඉතින් ඉදිරියේදි මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Lexa Doig / Mike Dopud /  Juliana Harkavy /  Adrian Holmes / David Meunier / David Nykl / Carly Pope වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 පහලොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 5 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 5 Episode 15 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 15 (2016) Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com