Monday 27 March 2017

'Kung-Fu Yoga' (2017) (Gong fu yu jia (2017) ) කුංෆු යොගා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 'Kung-Fu Yoga' .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Stanley Tong අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලු Jackie Chan සහා සුපිරි බොලිවුඩ් නළු Sonu Sood රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි  ඉන්දිය නිළියන් වන  Disha Patani සහා Amyra Dastur රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Eric Tsang Miya Muqi Yixing Zhang /  Temur Mamisashvili /  Aarif Rahman / Damian Mavis Tomer Oz / Fatih Ugurlu / Kevin Lee / Joel Adrian / Sajjad Delafrooz  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම  සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $65,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $111,979 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $357,263 (USA)  වේ. විනාඩි 107 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 442MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 848MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 998MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න 'Kung-Fu Yoga' (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com