Tuesday 21 March 2017

The Flash: Season 3, Episode 17 ( Duet ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 17 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 21වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දාසයවන කොටස බලපු අයට වොලිට වෙච්ච දේ මොකක්ද කියලා හොයාගන්න කණ්ඩායමට සිදුවෙනවා.වොලිව බෙරා ගන්න බෙරි තිරනයක් ගන්නවා.බෙරි තිරනය කරනවා ස්පිඩ් ෆොර්ස් එකේ ඇතුලට ගිහින් වොලිව ආපහු අරගෙන එන්න.ඒ අනුව සිස්කෝ ගේ උදවු ඇතුව බෙරි යනවා ස්පිඩ් ෆොර්ස් එකේ ඇතුලට.එකේ ඇතුලදි බෙරිට අමුතු අමුතු දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා.අවසානයේ ඔහුට හැකි වෙනවා වොලි ඉන්න තැන හොයා ගන්න.නමුත් එතනින් වොලිව එලියට ගන්න බෙරිට හැකිවෙන්නේ නැ.ඒ අවස්ථාවේදි තමා ජේ එන්නේ ස්පිඩ් ෆොර්ස් එක ඇතුලට. ජේ ගේ උදවු ඇතිව බෙරි ට හැකිවෙනවා වොලිව රැගෙන යන්න.නමුත් වොලිව එතනින් එලියට ගන්න වොලි ඉදපු තැන ස්පිඩ්ස්ටර් කෙනක් ගන්න ඔනේ.ඉතින් ඒ කැපකිරිම ජේ කරනවා.ජේ ස්පිඩ්ෆොර්ස් එකේ නතර වෙනවා.බෙරි නැවතත් වොලිව රැගෙන පැමිනේනවා.මේ අතර ජෙසි යනවා සැවටර් සොයාගන්න.එතනදි ජෙසි සහා සැවටාර් අතර සටනක් ඇති වෙනවා.එම සටනේදි ජෙසි රැගෙන ගිය සැවටාර්ගේ අතේ කොටසින් දරුණු පහරක් ජෙසි විසින් සැවටාර් හට එල්ල කරනවා.එම අවස්ථාවේදි සැවටාර් එතනින් පලා යනවා.මේ සිද්දියෙන් පසුව එච්.ආර් දැනගන්නවා සැවටාර් කියන්නේ දෙවියෙක් නොව මිනිසෙක් බව.ජෙසි නැවතත් ඇයගේ ලොකයට යනවා.සැවටාර් පිලිබදව දැනගත් වැදගත් තොරතුර එච්.ආර් කණ්ඩායමට පවසනවා.ඒ වගේම බෙරි සහා අයිරිෂ් නැවත වෙන්වෙනවා.ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ.? ඒ  සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Melissa Benoist / Victor Garber / John Barrowman / David Harewood / Jeremy Jordan / Chris Wood / Darren Criss / Michelle Harrison  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 දාහත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 17 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 17  (2016) Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com