Wednesday 15 March 2017

Arrow: Season 05 , Episode 16 ( Checkmate ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 16 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  විජලාන්ටි විසින් ඔලිවර් ඇතුලු පිරිසට පහර දි තුවාල කරනවා.එම ස්ථානයේ පරික්ෂන කරද්දි ඩිනා සොයාගන්නවා විජලාන්ටිගේ ඇදුමේන් වැටුනු කුඩා කොටසක්.මේ පිළිබදව ඇය  කණ්ඩායමට පවසනවා.නමුත් එතනට පැමිනේන එඩ්‍රියන් විසින් ඩිනා සොයාගත් එම ඇදුමේ කොටස රැගෙන යනවා.ඒ අතර තුර ප්‍රොමිතියස් සහා විජලාන්ටි අතර සටනක් ඇති වෙනවා.නමුත් ප්‍රොමිතියස් හට ඔහු අල්ලා ගන්න බැරි වෙනවා.මේ අතර තුර විජලාන්ටි අල්ලා ගැනිමට කර්ටිස් විසින් යම් උපකරනයක් නිර්මානය කරනවා.ඒ අනුව කණ්ඩායම යනවා විජලාන්ටිව අල්ලා ගන්න නමුත් ඔවුන්ට සාර්ථක වෙන්න ලැබෙන්නේ නැ.මේ අතර තුර ඔලිවර්ගේ නගරාදිපති තනතුරට එල්ල වි තිබු චොදනා වලින් ඔහු නිදහස් වෙනවා.ඒ වගේම තියා ඔලිවර්ගේ කාර්්‍යාලයෙන් ඉල්ලා අස්වෙනවා.කර්ටිස්ටත්  තමන්ගේ  පෙම්වතාගෙන් දික්කාසාද ලියවිල්ලක් ලැබෙනවා.ෆෙල් සිටි තිරනය කරනවා හෙලික්ස් එකත් එක්ක එකතු වෙන්න.මේ අතර තුර එඩ්‍රියන් විසින් සුසැන් හමුවන්න යනවා. මේතනදි එඩ්‍රියන් කතා කරන දේ නම් ටිකක් අමුතුයි.ඒ වගේම අපි දැන් දන්නවා ප්‍රොමිතියස් කියන්නේ කවුද කියලා.හැබැයි තාම කවුරුවත් දන්නේ නැ මේ විජලාන්ටි කියන්නේ කවුද කියලා.ඇත්තටම කවුද මේ විජලාන්ටි? ඉදිරියේදි මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez / Juliana Harkavy /  Carly Pope / Lexa Doig / David Meunier / Mike Dopud / Adrian Holmes / David Nykl  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 දාසය වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 224MB Season 5 Episode 16 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 873MB Season 5 Episode 16 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 16 (2016) Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com