Thursday 16 March 2017

The Great Wall (2016) බලවත් ප්‍රාකාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Great Wall.මේහි අධ්‍යක්ෂනය Yimou Zhang අතින් සිදු විය.තිර රචනය Carlo Bernard / Doug Miro සහා Tony Gilroy අතින් සිදු විය.කතාව Max Brooks / Edward Zwick සහා Marshall Herskovitz අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Matt Damon රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Tian Jing රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Willem Dafoe Andy Lau Pedro Pascal / Hanyu Zhang / Lu Han / Kenny Lin Eddie Peng / Xuan Huang / Ryan Zheng / Karry Wang / Cheney Chen Pilou Asbæk / Numan Acar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම  සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $21,508,490 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $42,571,085 (USA)  වේ. විනාඩි 103 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.59GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.87GB HC HDRip torrent 





විඩියොව මෙතනින් බලන්න The Great Wall (2016) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com